27 April 2024
#දේශීය

ජනපති කැනඩා අගමැති සමග

එක්සත් ජාතීන්ගේ 73 වන මහා මණ්ඩල සැසිවාරයට සමගාමීව පැවැත්වෙන නෙල්සන් මැන්ඩෙලා සාම සමුථව සියලූ රාජ්‍ය නායකයින්ගේ සහභාගිත්වයෙන් අද (24) පස්වරුවේ නිව්යෝර්ක් නුවර එක්සත් ජාතින්ගේ සංවිධාන මූලස්ථානයේ දී ආරම්භ විය.

එහිදී ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා සහ කැනඩා අග්‍රාමාත්‍ය ජස්ටින් ටෘඩෝ මහතා (Justin Trudeau ) හමු විය.

Leave a comment

Your email address will not be published. Required fields are marked *