• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් දේශීය

ජනපති දුර්වලනම් ආණ්ඩුව ඉබේම දුර්වලයි – ෆිල්ඩ් මාර්ෂල් ෆොන්සේකා කියයි

24 April 2019
in දේශීය
0
SHARES
6
VIEWS
Share on FacebookShare on Twitter

බුද්ධි අංශය අයත්වන්නේ ආරක්ෂක ලේකම්වරයා යටතේ බවත් යම් ආකාරයකින් බුද්ධි අංශ ප්‍රධානියා විසින් යොමු කරන ලබන ලිපියක් ආරක්ෂක ලේකම්වරයා වෙතත් ජනාධිපතිවරයා වෙතත් යොමු වන වැඩපිළිවෙලක් ඇති බව ෆිල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා මහතා පවසයි.

අද (24) පාර්ලිමේන්තුවේදී පැවැත්වෙන විවාදයට එක්වෙමින් කියා සිටියේ මෙම සිද්ධිය සම්බන්ධයෙන් පොලිස්පතිවරයා ඉල්ලා අස්විය යුතු යැයි ප්‍රකාශ කිරීම පදනම් විරහිත බවයි. රටක ආරක්ෂක මණ්ඩලයට අග්‍රාමාත්‍යවරයා මාස කිහිපයක්ම සහභාගී නොවීම පිළිබඳ ගැටළුවක් බව ද හෙතෙම පැවසිය.

එසේම එවැනි දෙයක් පිළිබඳ අග්‍රාමාත්‍යවරයා ද අවධානය යොමු විය යුතු බවත් ඒ පිළිබඳ පාර්ලිමේන්තුවට හෝ දැනුවත් කිරීමක් කළ යුතු බව ඔහු අනාවරණය කළේය.

එසේම රටක ආණ්ඩුවේ ප්‍රධානියා වන ජනාධිපතිවරයා දුර්වලනම් ආණ්ඩුව ද එසේම දුර්වල බව ෆොන්සේකා මහතා පවසයි. රටට ප්‍රහාරයක් ඇති වු තත්ත්වයකදී ජනාධිපතිවරයා විදේශ රටක සිටියද එම අවස්ථාවේදීම මෙරටට පැමිණිය යුතුව තිබුණද ජනාධිපතිවරයා මෙරටට පැමිණියේ ප්‍රමාද වී බව හෙතෙම පැවසිය. නිසි අයුරින්නම් ජනාධීපතිවරයාට එම අවස්ථාවේදීම මෙරටට පැමිණිය යුතු බව ෆොන්සේකා මහතා කියා සිටියේය.

මෙරටට තිබු එල්.ටී.ටී.ඊ යුද්ධය අවසන් වීමෙන් පසු හරියාකාරය මෙරට ආරක්ෂාව තහවුරු කිරීමට හැකියාව ලැබුණේ නෑ. අපේ රටේ බුද්ධි අංශ ක්‍රියාත්මකව තිබුණ ද එම බුද්ධි අංශ කියා කළේ දේශපාලනඥයින්ගේ යන එන ගමන් දරුවන්ගේ තොරතුරු සෙවීමට පමණක් බව ෆොන්සේකා මහතා අනාවරණ කළේය.

Post Views: 10
Previous Post

23 වන ආසියානු මළල ක්‍රීඩා තරගාවලියේ තුන් පිම්ම ඉසව්වේ ලෝකඩ පදක්කම ශ්‍රී ලංකාවට

Next Post

මෛත්‍රිට මෙරටට අවශ්‍ය නායකත්වය දෙන්න බැරි බව ඔප්පු වුණා – අතුරලියේ රතන හිමි

editor

editor

Next Post

මෛත්‍රිට මෙරටට අවශ්‍ය නායකත්වය දෙන්න බැරි බව ඔප්පු වුණා - අතුරලියේ රතන හිමි

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 24k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

8 July 2025
ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

15 August 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
The blog was launched asresult organizing

The blog was launched asresult organizing

0
The inbound marketing methodology method of drawing the right

The inbound marketing methodology method of drawing the right

0
onprofit organization that seeks provide inform

onprofit organization that seeks provide inform

0
the blog include climate politics, lgbq issue,

the blog include climate politics, lgbq issue,

0
දෙහිඅත්තකණ්ඩියේ විසිතුරු මත්ස්‍ය වගාවෙන් නව ව්‍යවසායකයින් බිහිකිරීමේ ව්‍යාපෘතියක් ඇරඹේ

දෙහිඅත්තකණ්ඩියේ විසිතුරු මත්ස්‍ය වගාවෙන් නව ව්‍යවසායකයින් බිහිකිරීමේ ව්‍යාපෘතියක් ඇරඹේ

10 September 2026
පලාලි ගුවන්තොටුපළ සහ කන්කසන්තුරේ වරාය තුළ ශරීර පරීක්ෂා කරන ස්කෑන් යන්ත්‍ර ස්ථාපිත කෙරේ

පලාලි ගුවන්තොටුපළ සහ කන්කසන්තුරේ වරාය තුළ ශරීර පරීක්ෂා කරන ස්කෑන් යන්ත්‍ර ස්ථාපිත කෙරේ

10 September 2026
SLS සලකුණ නැති විදුලි රැහැන් විකුණු බණ්ඩාරවෙල වෙළෙඳ ආයතනයකට  ලක්ෂ 4ක දඩයක්

SLS සලකුණ නැති විදුලි රැහැන් විකුණු බණ්ඩාරවෙල වෙළෙඳ ආයතනයකට ලක්ෂ 4ක දඩයක්

10 September 2026
යතිවර මාපිය නිවාස ආධාර වැඩසටහනේ සමාරම්භය මේ මස 19 වැනිදා බදුල්ලේදී

යතිවර මාපිය නිවාස ආධාර වැඩසටහනේ සමාරම්භය මේ මස 19 වැනිදා බදුල්ලේදී

10 September 2026

Recent News

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

ජනතා ගැටලු ගැන සාකච්ඡා කිරීමට සජිත් සහ උතුරු, නැගෙනහිර මලෛයගම් මන්ත්‍රීවරුන් අතර හමුවක්

ජනතා ගැටලු ගැන සාකච්ඡා කිරීමට සජිත් සහ උතුරු, නැගෙනහිර මලෛයගම් මන්ත්‍රීවරුන් අතර හමුවක්

10 September 2026
කල් ඉකුත් වූ ක්‍රීම් බනිස් විකුණා පාරිභෝගිකයින්ට ලෙඩ හදවා මරන්න හැදූ බේකරි ආයතනයට කොළඹ අධිකරණයෙන් රු. 200,000ක දඩයක්!

කල් ඉකුත් වූ ක්‍රීම් බනිස් විකුණා පාරිභෝගිකයින්ට ලෙඩ හදවා මරන්න හැදූ බේකරි ආයතනයට කොළඹ අධිකරණයෙන් රු. 200,000ක දඩයක්!

10 September 2026
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved