27 April 2024
#දේශීය

ජනපති විසින් මහජන ආරක්ෂාවට අති විශේෂ ගැසට් නිවේදනයක් නිකුත් කරයි

දිවයිනේ සියලු දිස්ත්‍රික්කවල මහජන ආරක්ෂාව අරමුණු කර ගනිමින් සන්නද්ධ හමුදා සාමාජිකයින් රාජකාරීවල යෙදවීම සඳහා වන අති විශේෂ ගැසට් නිවේදනයක් නිකුත් කර තිබේ. ඒ, ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ අත්සනින් යුතුව අදාළ ගැසට් නිවේදනය නිකුත් කර තිබේ.

ජනාධිපතිවරයා වෙත ලැබී ඇති බලතල අනුව පරිපාලන දිස්ත්‍රික්ක 25 තුළ මහජන සාමය ආරක්ෂා කර ගැනීම සඳහා ත්‍රිවිධ හමුදා සාමාජිකයින් යෙදවීමට කටයුතු කර ඇති අතර ඊට අදාළ අතිවිශේෂ ගැසට් නිවේදනය මෙලෙස නිකුත් කර ඇත.

 

Leave a comment

Your email address will not be published. Required fields are marked *