27 April 2024
#දේශීය

ජනපති සර්ව පාක්ෂික සමුළුවක් කැඳවයි

රටේ මතුව ඇති තත්ත්වය සම්බන්ධයෙන් හා මේ පිළිබඳ ඉදිරි ක්‍රියාමාර්ග පිළිබඳ සාකච්ඡා කිරීමට සර්ව පාක්ෂික සමුළුවක් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා විසින් හෙට (25) පෙරවරුවේ කැඳවා තිබේ.

මේ අතර සර්ව ආගමික කමිටුව ද ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් හෙට පස්වරු 4.00 ට ජනාධිපති කාර්යාලයේ දී රැස්වීමට නියමිත බව ජනාධිපති මාධ්‍ය ඒකකය සඳහන් කරයි.

 

 

Leave a comment

Your email address will not be published. Required fields are marked *