27 April 2024
#දේශීය

ජනාධිපතිවරණ සටනට නියතවශයෙන්ම තමන් ඉදිරිපත් වන බව සජිත් කියයි

රටේ අනාගතය තීන්දු කරන ජනාධිපතිවරණය ඉදිරි කාලයේදී පැවැත්වන බවත් එයට නියත වශයෙන්ම තමන් ඉදිරිපත් වන බව නිවාස හා ඉදිකිරිම් අමාත්‍ය සජිත් ප්‍රේමදාස මහතා පවසයි. අමාත්‍යවරයා ඊයේ (16) මේ බව පවසමින් කියා සිටියේ ඉදිරියේදී පැවැත්වෙන ජනාධිපතිවරණයේදී ජනතාව විසින් නිවැරදි තීන්දුව ගත යුතු බවයි.

 

Leave a comment

Your email address will not be published. Required fields are marked *