• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත්

ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ නවතම සෞඛ්‍ය වාර්තාව ප්‍රකාශයට පත් කෙරේ

1 June 2026
in පුවත්, විදෙස්
ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ  නවතම සෞඛ්‍ය වාර්තාව  ප්‍රකාශයට පත් කෙරේ
0
SHARES
1
VIEWS
Share on FacebookShare on Twitter

ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ නවතම වෛද්‍ය පරීක්ෂණයෙන් ඔහු විශිෂ්ඨ සෞඛ්‍ය තත්ත්වයකින් පසුවන බව අනාවරණය වී ඇත. වයස අවුරුදු 79ක් වන ජනාධිපතිවරයාගේ බර ඉහළ ගොස් තිබුණද, ඔහු සම්පූර්ණයෙන්ම සුවයෙන් පසුවන බව ධවල මන්දිර වෛද්‍යවරයා වන ආචාර්ය ෂෝන් බාබබෙල්ලා තහවුරු කරයි. ජනාධිපතිවරයාගේ වත්මන් බර රාත්තල් 238ක් ලෙස සටහන් වී ඇති අතර, එය 2025 අප්‍රේල් මාසයේ පැවති පරීක්ෂණයට වඩා රාත්තල් 14කින් වැඩිවීමකි. වෛද්‍ය බාබබෙල්ලා විසින් වැඩි ශාරීරික ක්‍රියාකාරකම් සහ ආහාර රටාවේ වෙනස්කම් සිදුකරන ලෙස ජනාධිපතිවරයාට උපදෙස් ලබා දී ඇත. ජනාධිපතිවරයාගේ හෘද, පෙනහළු, ස්නායු සහ සමස්ත ශාරීරික ක්‍රියාකාරිත්වය ශක්තිමත් මට්ටමක පවතින බව වාර්තාවේ සඳහන් වේ. ට්‍රම්ප්ගේ නිදන්ගත ශිරා ඌනතාවය සහ ඇස්පිරින් භාවිතය පිළිබඳව වාර්තාවේ සඳහන් වුවද, පසුගිය මාර්තු මාසයේ ඔහුගේ බෙල්ලේ දක්නට ලැබුණු සමේ රෝගී තත්ත්වය පිළිබඳව නවතම වෛද්‍ය ඇගයීමේ කිසිදු සඳහනක් නොමැත. ඔහුගේ දෑත්වල දක්නට ලැබෙන තැලීම් ඇස්පිරින් ප්‍රතිකාරය සහ නිතර අතට අත දීම නිසා සිදුවන සුළු මෘදු පටක කෝපයක් බව වෛද්‍යවරයා වැඩිදුරටත් පැහැදිලි කරයි.

Post Views: 8
Previous Post

ගිය වසරට වඩා මේ වසරේ දන්සැල් සංඛ්‍යාව 5,840කින් ඉහළට

Next Post

චීන බලපෑමට වැට බඳින්න ආසියාවේ මිත්‍ර රටවලට මිලිටරි වියදම් ඉහළ නංවන්නැයි අමෙරිකාවෙන් ඉල්ලීමක්

Editor TTV News

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

8 July 2025
ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

15 August 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
The blog was launched asresult organizing

The blog was launched asresult organizing

0
The inbound marketing methodology method of drawing the right

The inbound marketing methodology method of drawing the right

0
onprofit organization that seeks provide inform

onprofit organization that seeks provide inform

0
the blog include climate politics, lgbq issue,

the blog include climate politics, lgbq issue,

0
කිරිබත්ගොඩ ගණිකා නිවාසයක්!

කිරිබත්ගොඩ ගණිකා නිවාසයක්!

23 July 2026
පාරිභෝගිකයන්ට විශේෂ දැනුම්දීමක්

පාරිභෝගිකයන්ට විශේෂ දැනුම්දීමක්

23 July 2026
C.D. වික්‍රමරත්න වෙඩි තියාගත්  පිස්තෝලයේ ඇඟිලි සලකුණු නෑ…

බළපිටිය මාදු ගඟේ කිඹුල් තර්ජනය වර්ධනය වෙයි

23 July 2026
C.D. වික්‍රමරත්න වෙඩි තියාගත්  පිස්තෝලයේ ඇඟිලි සලකුණු නෑ…

C.D. වික්‍රමරත්න වෙඩි තියාගත් පිස්තෝලයේ ඇඟිලි සලකුණු නෑ…

23 July 2026

Recent News

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

කිරිබත්ගොඩ ගණිකා නිවාසයක්!

කිරිබත්ගොඩ ගණිකා නිවාසයක්!

23 July 2026
පාරිභෝගිකයන්ට විශේෂ දැනුම්දීමක්

පාරිභෝගිකයන්ට විශේෂ දැනුම්දීමක්

23 July 2026
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved