• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result

ජනාධිපතිවරණයට පෙර පළාත් සභා තියන්න – මන්ත්‍රී නාමල් කියයි

13 April 2019
in දේශීය

දිරියේදී ජනාධිපතිවරණ මැතිවරණයට පෙර පළාත් සභා මැතිවරණය පවත්වන ලෙස එක්සත් ජනතා නිදහස් සන්ධාන පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා පවසයි. මන්ත්‍රීවරයා මේ බව පැවසුවේ ඊයේ(12) හම්බන්තොට පැවති උත්සවයකට සහභාගීවීමෙන් අනතුරුව මාධ්‍යවේදීන් නැගූ ප්‍රශ්න වලට පිළිතුරු ලබාදෙමින්.

මන්ත්‍රිවරයා එහිදී කියා සිටියේ පළාත් සභා මැතිවරණය නොපවත්වන්නේ පරාජය වීමට ඇති බය නිසා බවයි.

ජාත්‍යන්තර වශයෙන් කුමන නඩු පැවරුවද ඉන් මෙරට දේශපාලන තීන්දු තීරණ වෙනස් නොවන බවයි. පැමිණෙන සියළුම මැතිවරණ සඳහා පොදුජන පෙරමුණ සූදානම් බව පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා පෙන්වා දෙයි.

මන්ත්‍රීවරයා ආණ්ඩුවෙන් ඉල්ලා සිටින්නේ පළමුව පළාත් සභ මැතිවරණය පැවැත්වීමෙන් අනතුරුව ජනාධිපතිවරය පවත්වන ලෙසයි.

Post Views: 10
Previous Post

අවුරුදු නැකතට පැළයක් සිටුවා පරිසර සංරක්ෂණය වෙනුවෙන් වගකීම ඉටු කරන්න – ජනපති ජනතාවගෙන් ඉල්ලයි

Next Post

ජාතික අපේක්ෂා සම්පූර්ණ කර ගැනීමට මේ අලුත් අවුරුද්දේ එක්සත්ව පෙළ ගැසෙමු – ජනපති

editor

editor

Next Post

ජාතික අපේක්ෂා සම්පූර්ණ කර ගැනීමට මේ අලුත් අවුරුද්දේ එක්සත්ව පෙළ ගැසෙමු - ජනපති

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved