27 April 2024
#විනිවිද

ජාතික සම්පත් සමඟ කිසිවෙකුත් විහිළු නොකළ යුතුයි – පාහියංගල ආනන්ද සාගර හිමියන්

ජාතික සම්පත් යනු මනුෂ්‍යයාට පමණක් නොව සියළු සත්වයන්ට උරුම දේපලක් බැවින් ඒ කිසිවක් සමඟ කිසිවෙකුත් විහිළු නොකළ යුතු බව පාහියංගල ආනන්ද සාගර හිමියන් පවසයි.

TTVnews.lk වෙබ් අඩවියේ විනිවිද සංවාදයට එක්වෙමින් උන්වහන්සේ පැවසුවේ රටේ සම්පත් ආරක්ෂා කිරීමටනම් එය සැලසුම් සහගතව නිශ්චිතව ක්‍රියාත්මක කළ යුතු බවයි.

එම සංවාදය මෙතනින් 

 

 

Leave a comment

Your email address will not be published. Required fields are marked *