• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result

ඩොලර් මිලියන 2120ක් 2023දී ලංකාවට ණය හා ආධාර ලෙස ලැබිලා

24 June 2024
in දේශීය, පුවත්
ඩොලර් මිලියන 2120ක්  2023දී ලංකාවට ණය හා ආධාර ලෙස ලැබිලා

2023 වසරේ ජනවාරි 8 වෙනිදා සිට දෙසැම්බර් 31 දක්වා වර්ෂයේ කාල සීමාවේදී රජයට බැරවි ඇති විදේශීය ණය සහ ආධාර ප්‍රමාණය ඩොලර් මිලියන 2.120ක් බව විදේශ සම්පත් දෙපාර්තමේන්තුව විසින් ඉදිරිපත් කර ඇති වාර්තාවක් මගින් ජුනි මස 20 වන දින අනාවරණය වී ඇති බව පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ මහාචාර්ය වසන්ත අතුකෝරාල මහතා සමග 2024/06/22 දින කරන ලද විමසුමකින් අනාවරණය කරන ලදී.

මෙහිදී ජාත්‍යන්තර මූල්‍ය අරමුදල මගින්ඩොලර් මිලියන 728ක්ද, ආසියානු සංවර්ධන බැංකුව මගින් ඩොලර් මිලියන 550ක්ද, දෙවැනි ඒකාබද්ධ මාර්ග ආයෝජන වැඩසටහන යටතේ ඩොලර් මිලියන 550ක්ද, දෙවැනි ඒකාබද්ධ මාර්ග ආයෝජන වැඩසටහන යටතේ ඩොලර් මිලියන 60ක්ද, ලෝක බැංකුවෙන් ඩොලර් මිලියන 692ක්ද, රජයේ විදේශීය ණය ලෙස ලැබී ඇත.

තවද ජපානය, දකුණු කොරියාව, ඇමරිකාව ඇතුළු යුරෝපීය රටවල් 5කින් ඩොලර් මිලියන 90.6ක පමණ ආධාර ලැබී ඇත. මේ අනුව විදේශ රටවලින්රජයට ලැබී ඇති ණය සහ ආධාර ප්‍රමාණය ඩොලර් බිලියන 2.1ක් වන අතර, අදාළ වසර තුළදී බහුපාර්ශ්වීය ආයතන සඳහා රජය විසින් ණය ආපසු ගෙවීම් යටතේ ඩොලර් බිලියන 2.16ක් විදේශීය රටවලට ගෙවා ඇති බව මහාචාර්ය චන්දන අතුකෝරාල මහතා මෙහිදී අනාවරණය කරන ලදී.

Post Views: 29
Previous Post

පොලිස් කොස්තාපල්වරයෙකු අත්අඩංගුවට

Next Post

පිලිකා ඖෂධය තිබියදී එයම සාමාන්‍ය මිලට වඩා සියයට 254 මිලකට මිලදි ගෙන

Editor TTV News

Editor TTV News

Next Post
පිලිකා ඖෂධය තිබියදී එයම සාමාන්‍ය මිලට වඩා සියයට 254 මිලකට මිලදි ගෙන

පිලිකා ඖෂධය තිබියදී එයම සාමාන්‍ය මිලට වඩා සියයට 254 මිලකට මිලදි ගෙන

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved