27 April 2024
#දේශීය

තවත් පිරිසක් ඇමැති ලෙස දිවුරුම් දෙයි

තවත් අමාත්‍යවරුන් පිරිසක් අද (04) දින ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා ඉදිරියේදී දිවුරුම් දී තිබේ. එම අමාත්‍යවරුන් වන්නේ , දිනේෂ් ගුණවර්ධන මහතා මහාමාර්ග හා බස්නාහිර සන්වර්ධන අමාත්‍යවරයා ලෙසත්,

කෙහෙළිය රඹුක්වැල්ල මහතා ජනමාධ්‍ය හා ඩිජිටල් යටිතල පහසුකම් රාජ්‍ය අමාත්‍යවරයා ලෙසත්,

වාසුදේව නානායක්කාර මහතා ජාතික ඒකාබද්ධතා සහ රාජ්‍ය භාෂා අමාත්‍යවරයා ලෙසත් ,
එක්සත් ජාතික පක්ෂයේ අශෝක ප්‍රියන්ත මහතා සංස්කෘතික කටයුතු, අභ්‍යන්තර කටයුතු සහ ප්‍රාදේශිය සංවර්ධන නියෝජ්‍ය අමාත්‍යවරයා ලෙසත දිවුරුම් දී ඇත.

Leave a comment

Your email address will not be published. Required fields are marked *