• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result

මම විකුණුණේ නෑ …….! වසන්ත සේනානායක කියයි

4 November 2018
in දේශීය

රුපියල් මිලියන පන්සීයකට හෙවත් කෝටි පනහකට තම මන්ත්‍රී පදවිය විකුණා ඇති බවට එල්ල කරන චෝදනා සංචාරක හා වනජීවී අමාත්‍ය වසන්ත සේනානායක මහතා තරයේ ප්‍රතික්ෂේප කරයි. ඒ මහතා මේ වන විට විදෙස් සංචාරයකට එක්ව සිටින අතර තමා පිළිබඳ ව මේ වන විට විවිධ සමාජ මාධ්‍ය සහ වෙනත් මාධ්‍ය ඔස්සේ පළ වෙමින් පවතින සත්‍යය පුවත් සම්බන්ධයෙන් මෙසේ අදහස් පල කර තිබේ.

ඒ මෙසේ වැඩිදුරටත් සඳහන් කර තිබේ “පොළොන්නරුව දිස්ත්‍රික්කයේ එක්සත් ජාතික පාක්ෂිකයන්ගේ ඡන්දයෙන් පාර්ලිමේන්තුවට තේරී පත් වූ තමා හැම දා එක්සත් ජාතික පාක්ෂිකයන්ගේ ආදරණීය නායකයා බවත් මන් බලයට පත් කළ ජනතාවට කිසිදු අසාධාරණයක් වීමට ඉඩ නොතබන බවත් අපි අවධාරණය කරයි රටේ ඇති වූ රටට අවශ්‍ය වෙනස පිළි ගනිමින් ජනාධිපති ගරු මෛත්‍රීපාල මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා ගේ ආරාධනය මත තමා ආණ්ඩුවට 6 පලකිරීමට තීරණය පලකිරීමට තීරණය කළ අතර කිසිදු අවස්ථාවක වලට තමා මන්ත්‍රීධුරය පාවා නොදුන් බව ද අමාත්‍යවරයා සඳහන් කරයි තමන් එක්සත් ජාතික පක්ෂය සමග රජයේ සිටි නමුත් අපේක්ෂා කරන සේවය රටත් ජනතාවත් වෙනුවෙන් ඉටු කිරීමට එම නායකයින් අපොහොසත් වූ බව පෙන්වා දෙන අමාත්‍යවරයා ජනාධිපති ගරු මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා ගේ ආශිර්වාදයෙන් අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාගේ නායකත්වයෙන් තමන් අපේක්ෂා කරන වැඩි වැඩපිළිවෙළ ඉදිරියේ දී තම ආදරණීය ජනතාව වෙනුවෙන් ක්‍රියාත්මක කිරීමට හැකි වනු ඇති බව ද අමාත්‍යවරයා වැඩි දුරටත් සඳහන් කරයි.

Post Views: 23
Previous Post

තවත් පිරිසක් ඇමැති ලෙස දිවුරුම් දෙයි

Next Post

පාර්ලිමේන්තුව ලබන 14 වනදා කැඳවයි

editor

editor

Next Post

පාර්ලිමේන්තුව ලබන 14 වනදා කැඳවයි

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved