• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result

තව සතියයි… ! නිදහස් පක්ෂයේ කණ්ඩායමක් හංසයාට – ඇමැති අර්ජුන

31 October 2019
in දේශීය

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ අනාගතය සුරක්ෂිතවීමට නම් හංසයා ලකුණින් ඉදිරිපත් වන සජිත් ප්‍රේමදාස මහතා අනිවාර්යෙන්ම ජනාධිපතිවරණයෙන් ජයග්‍රහණය කළ යුතු බව ප්‍රවාහන සහ සිවිල් ගුවන්සේවා අමාත්‍ය අර්ජුන රණතුංග මහතා පවසයි.

අමාත්‍යවරයා මේ බව පැවසුවෙ මිනුවන්ගොඩ ප්‍රදේශයේදී ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සාමාජික පිරිසක් අමතමිනි.

එහිදී අමාත්‍යවරයා කියා මෙසේ අදහස් පල කර සිටියේය “නියම ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ අය මේ පෙහොට්ටුවට කැමති නැහැ. ඒක ඇත්ත කතාවක්. මේ ඇත්ත කථාව සාක්ෂි සහිතව ඔප්පු කළේ ඇල්පිටිය ඡන්දෙදි. ඇල්පිටිය ඡන්දයට කලින් තමයි පොහොට්ටුවයි ශ්‍රී ලංකා නිදහස් පක්ෂයයි ගිවිසුම් අත්සන් කළේ. නමුත් ඇල්පිටිය ඡන්දෙදි පන්දාහකට ආසන්න ඡන්ද සංඛ්‍යාවක් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට ලැබුණා. ඒකෙන් පෙන්නුම් කළේ තවමත් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ අය පොහොට්ටුවට යට‍ නොවී ස්වාධීනව සිටීමට කැමැති බව. පක්ෂයේ අනන්‍යතාවය ආරක්ෂා කර ගෙන සිටීමට කැමැති බව. නමුත් පොහොට්ටුව දින්නොත් බණ්ඩාරණායක මහත්තයගේ පින්තූරයක්වත් දාන්න දෙන එකක් නැහැ. සිරිමාවෝ මැතිනිය දකින එකකුත් නැහැ. මේ ලොකේ ප්‍රථම අගමැතිනිය. ඒ හින්දා අප ඉදිරි ජනාධිපතිවරණයෙන් පත් ක‍ළ යුත්තේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට තමන්ගේ දේශපාලන ක්‍රියාකාරම් කර ගැනීමට නිදහස දෙන පුද්ගලයෙක්. ඒ සඳහා අපට සිටින්නේ එක්සත් ජාතික පෙරමුණේ සජිත් ප්‍රේමදාස මහතායි. ඒ හින්දා දැන් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ හුඟක් අය අපත් සමඟ සාකච්ඡා කරමින් සිටිනවා. අදත් එවැනි සාකච්ඡාවක් පැවැත්වුණා. ඒ සාකච්ඡා සාර්ථකයි. ඉදිරියේදී විශාල පෙරළියක් කරමින් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ බොහෝ දෙනෙක් හංසයා ලකුණු වටා එක් වෙනවා….”යිද අමාත්‍ය අර්ජුන රණතුංග මහතා පැවසීය.

 

දිලිනි සමන්මලි 

Post Views: 8
Previous Post

සජිත් සමාජ විප්ලවය ප්‍රතිපත්ති ප්‍රකාශය එළිදක්වයි

Next Post

උතුරේ මාර්ග 343 ක කිලෝ මීටර් 1,034 ක් සදහා රුපියල් මිලියන 51,000 ක ආයෝජනයක්

editor

editor

Next Post

උතුරේ මාර්ග 343 ක කිලෝ මීටර් 1,034 ක් සදහා රුපියල් මිලියන 51,000 ක ආයෝජනයක්

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved