• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result

සජිත් සමාජ විප්ලවය ප්‍රතිපත්ති ප්‍රකාශය එළිදක්වයි

31 October 2019
in දේශීය

නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණේ ජනාධිපති අපේක්ෂක සජිත් ප්‍රේමදාස මහතාගේ මැතිවරණ ප්‍රතිපත්ති ප්‍රකාශය එළිදැක්වීම අද (31) මහනුවරදී සිදු කෙරිණි. එම උත්සවය ආරම්භවීමට ප්‍රථමව සජිත් ප්‍රේමදාස මහතා සිය මැතිවරණ ප්‍රතිපත්ති ප්‍රකාශය මහා නායක හිමිවරුන්ට පිළිගැන්වීමට කටයුතු කළේය.

සජිත් සමාජ විප්ලවය ලෙස නම් කර ඇති මෙම ප්‍රතිපත්ති ප්‍රකාශය එළිදැක්වීම මහනුවර ක්වීන්ස් හෝටලයේදී සිදුවෙයි.

මෙම අවස්ථාවට අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ හා එක්සත් ජාතික පෙරමුණට සම්බන්ධ පක්ෂ නායකයන් ඇතුළු මැති ඇමතිවරු සහභාගී වී තිබේ.

 

දිලිනි සමන්මලි 

 

 

 

Post Views: 14
Previous Post

කුමන්ත්‍රණකරුවන්ගෙන් ශ්‍රීලනිප ආරක්ෂා කරන්න පෙරට එන්න – වෙල්ගම

Next Post

තව සතියයි… ! නිදහස් පක්ෂයේ කණ්ඩායමක් හංසයාට – ඇමැති අර්ජුන

editor

editor

Next Post

තව සතියයි... ! නිදහස් පක්ෂයේ කණ්ඩායමක් හංසයාට - ඇමැති අර්ජුන

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved