• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් දේශීය

ත්‍රිකුණාමලය මඩකලපුව පාරේ බස් රථයක් ගසක ගැටී දරුණු අනතුරක්

24කට තුවාල තිදෙනෙකුගේ තත්ත්වය අසාධ්‍යයි

23 April 2026
in දේශීය, පුවත්
ත්‍රිකුණාමලය මඩකලපුව පාරේ  බස් රථයක් ගසක ගැටී දරුණු අනතුරක්
0
SHARES
0
VIEWS
Share on FacebookShare on Twitter
ත්‍රිකුණාමලය – මඩකලපුව ප්‍රධාන මාර්ගයේ උප්පාරු ගඟ පාලම අසලදී පෞද්ගලික බස් රථයක් මාර්ගයෙන් ඉවතට පැන ගසක ගැටීමෙන් ඊයේ (අප්‍රේල් 22) පස්වරුවේ බරපතළ අනතුරක් සිදුව තිබේ.
ත්‍රිකුණාමලයේ සිට මුතූර් දක්වා මගීන් රැගෙන ගමන් කරමින් තිබූ මෙම බස් රථය අනතුරට පත්වන අවස්ථාවේ එහි මගීන් විශාල පිරිසක් සිට ඇත. අනතුරෙන් තුවාල ලැබූ මගීන් 24 දෙනෙකු පමණ මුතූර් මූලික රෝහලට ඇතුළත් කර ඇති අතර, ඉන් බරපතළ තුවාල ලැබූ සිව්දෙනෙකු වැඩිදුර ප්‍රතිකාර සඳහා ත්‍රිකුණාමලය මහ රෝහලට මාරු කර යවා තිබේ. රෝහල් ආරංචි මාර්ග සඳහන් කරන්නේ එම තුවාලකරුවන්ගෙන් තිදෙනෙකුගේ තත්ත්වය අසාධ්‍ය බැවින් ඔවුන් දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබන බවයි.
අනතුර හේතුවෙන් එම මාර්ගයේ ගමනාගමන කටයුතුවලට ද පැය කිහිපයක් බාධා එල්ල විය. සිද්ධිය සම්බන්ධයෙන් කින්නියා පොලිසිය වැඩිදුර විමර්ශන සිදුකරනු ලබයි.
Post Views: 1
Previous Post

PSL ලකුණු සටහනේ රජු වෙමින් කුසල් මෙන්ඩිස් ඉදිරියට

Next Post

American සහ Alaska ගුවන් සමාගම් අතර ජාත්‍යන්තර සබඳතා තවදුරටත් පුළුල් වෙයි

Editor TTV News

Editor TTV News

Next Post
American සහ Alaska  ගුවන් සමාගම් අතර  ජාත්‍යන්තර සබඳතා  තවදුරටත් පුළුල් වෙයි

American සහ Alaska ගුවන් සමාගම් අතර ජාත්‍යන්තර සබඳතා තවදුරටත් පුළුල් වෙයි

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

8 July 2025
ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

15 August 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
The blog was launched asresult organizing

The blog was launched asresult organizing

0
The inbound marketing methodology method of drawing the right

The inbound marketing methodology method of drawing the right

0
onprofit organization that seeks provide inform

onprofit organization that seeks provide inform

0
the blog include climate politics, lgbq issue,

the blog include climate politics, lgbq issue,

0
කියෝබෝ ලයිෆ්ප්ලැනට්  සිය Laplay වේදිකාව  AWS වෙත ගෙන යයි

කියෝබෝ ලයිෆ්ප්ලැනට් සිය Laplay වේදිකාව AWS වෙත ගෙන යයි

23 April 2026
ඔරකල් සහ ගූගල් ක්ලවුඩ් එක්ව  දත්ත පද්ධති සඳහා  නව AI සහායකයෙකු හඳුන්වා දෙයි

ඔරකල් සහ ගූගල් ක්ලවුඩ් එක්ව දත්ත පද්ධති සඳහා නව AI සහායකයෙකු හඳුන්වා දෙයි

23 April 2026
ගූගල් සමාගමේ  නව කේතකරණයෙන් සියයට 75ක්ම  දැන් කෘතිම බුද්ධිය මගින් සිදු කෙරේ

ගූගල් සමාගමේ නව කේතකරණයෙන් සියයට 75ක්ම දැන් කෘතිම බුද්ධිය මගින් සිදු කෙරේ

23 April 2026
හෝමුස් සමුද්‍ර සන්ධියේදී  ඉරානය නෞකා තුනකට ප්‍රහාර එල්ල කරයි

හෝමුස් සමුද්‍ර සන්ධියේදී ඉරානය නෞකා තුනකට ප්‍රහාර එල්ල කරයි

23 April 2026

Recent News

මයික්‍රොසොෆ්ට් සමාගම  Cursor AI ආයතනය  මිලදී ගැනීමේ අදහස අත්හරියි

මයික්‍රොසොෆ්ට් සමාගම Cursor AI ආයතනය මිලදී ගැනීමේ අදහස අත්හරියි

23 April 2026
කියෝබෝ ලයිෆ්ප්ලැනට්  සිය Laplay වේදිකාව  AWS වෙත ගෙන යයි

කියෝබෝ ලයිෆ්ප්ලැනට් සිය Laplay වේදිකාව AWS වෙත ගෙන යයි

23 April 2026
ඔරකල් සහ ගූගල් ක්ලවුඩ් එක්ව  දත්ත පද්ධති සඳහා  නව AI සහායකයෙකු හඳුන්වා දෙයි

ඔරකල් සහ ගූගල් ක්ලවුඩ් එක්ව දත්ත පද්ධති සඳහා නව AI සහායකයෙකු හඳුන්වා දෙයි

23 April 2026
ගූගල් සමාගමේ  නව කේතකරණයෙන් සියයට 75ක්ම  දැන් කෘතිම බුද්ධිය මගින් සිදු කෙරේ

ගූගල් සමාගමේ නව කේතකරණයෙන් සියයට 75ක්ම දැන් කෘතිම බුද්ධිය මගින් සිදු කෙරේ

23 April 2026
ttvnews.lk

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

හිටපු පිලිපීන ජනාධිපති ඩියුටර්ටේ  නිදහස් කිරීමට ජාත්‍යන්තර අපරාධ අධිකරණය  ප්‍රතික්ෂේප කරයි

හිටපු පිලිපීන ජනාධිපති ඩියුටර්ටේ නිදහස් කිරීමට ජාත්‍යන්තර අපරාධ අධිකරණය ප්‍රතික්ෂේප කරයි

23 April 2026
පොලිස්පති උපදෙස් මත  දිවයින පුරා විශේෂ මෙහෙයුමක්  සැකකරුවන් රැසක් අත්අඩංගුවට

පොලිස්පති උපදෙස් මත දිවයින පුරා විශේෂ මෙහෙයුමක් සැකකරුවන් රැසක් අත්අඩංගුවට

23 April 2026
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved