27 April 2024
#දේශීය

තිරිඟු පිටි මිල වැඩි කරන්න බෑ… මාධ්‍ය වාර්තා අසත්‍යක් –මුදල් ඇමති

තිරිඟු පිටි මිල වැඩි කළ බවට පලවන වාර්තා අසත්‍ය බව මුදල් අමාත්‍ය මංගල සමරවීර මහතා පවසයි. අමාත්‍යවරයා කියා සිටියේ පාරිභෝගික කටයුතු අධිකාරියේ අනුමැතියකින් තොරව තිරිඟු පිටි මිල වැඩි කළ නොහැකි බව යි.

ඔහු සිය සිය ට්විටර් පිටුවේ සටහනක් තබමින් සඳහන් කර සිටියේ මෙය නීති විරෝධී ක්‍රියාවක් බවයි.

අමාත්‍යවරයා සඳහන් කළේ, රුපියල් 8.50කින් තිරිඟු පිටි මිල වැඩි කරන බවට සමාජය තුළ අසත්‍ය ප්‍රචාරයක් පැතිරී යන බව ය.

 

Leave a comment

Your email address will not be published. Required fields are marked *