• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් දේශීය

තෙල් මිල ගැන ඇමති නලින්දගෙන් ඉඟියක්

වැයබරින් කොටසක් රජය දරයි

16 April 2026
in දේශීය, පුවත්
තෙල් මිල ගැන  ඇමති නලින්දගෙන් ඉඟියක්
0
SHARES
0
VIEWS
Share on FacebookShare on Twitter
පවතින මැදපෙරදිග යුදමය තත්ත්වය හමුවේ වුවද මෙරට තෙල් සහ විදුලි සැපයුම අඛණ්ඩව පවත්වාගෙන යන බව සෞඛ්‍ය සහ ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා පවසයි. කළුතර ප්‍රදේශයේදී මාධ්‍ය වෙත අදහස් දක්වමින් අමාත්‍යවරයා සඳහන් කළේ ලෝක වෙළෙඳපොළේ තෙල් මිල ඉහළ යාම හමුවේ මෙරට මිල ගණන්වල ද යම් වෙනසක් සිදුවිය හැකි බවයි.
එහෙත් එම සම්පූර්ණ මිල වැඩිවීම පාරිභෝගිකයා මත පටවන්නේ නැතිව, එයින් සැලකිය යුතු කොටසක් මහා භාණ්ඩාගාරය මගින් දරා ගැනීමට රජය තීරණය කර ඇති බව අමාත්‍යවරයා අවධාරණය කළේය. මැදපෙරදිග පවතින යුදමය වාතාවරණය පහව ගිය වහාම ඉන්ධන මිල නැවත අඩු කිරීම රජයේ මූලික අපේක්ෂාව බව ද ඔහු වැඩිදුරටත් කියා සිටියේය.
Post Views: 4
Previous Post

ෆෙඩරල් බැංකු ප්‍රධානී මුසාලෙම් පවසයි තෙල් මිල ඉහළ යාම නිසා උද්ධමනය 3% මට්ටමේ පවතිනු ඇත

Next Post

ජැක් ඩැනියෙල්ස් නිෂ්පාදක Brown-Forman මිලදී ගැනීමට Sazerac සමාගමෙන් ඩොලර් බිලියන 15ක යෝජනාවක්

Editor TTV News

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

8 July 2025
ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

15 August 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
The blog was launched asresult organizing

The inbound marketing methodology method of drawing the right

onprofit organization that seeks provide inform

the blog include climate politics, lgbq issue,

ඩුබායි අයි.ඩී ගේ ප්‍රධාන මෙහෙයුම්කරු හෙරොයින් සහ පොලිස් ගිනි අවියක් සමඟ ගල්කිස්සේදී කොටුවේ

17 May 2026
රජිනි කියන්නේ ලාභ දෙයක් නෙවෙයි  තමිල්නාඩු මහ ඇමති ලෙස  විජේ පත්වීම ගැන  රජිනිකාන්ත් මුල්වරට කතා කරයි

නීතිය උඩුයටිකුරු කරමින් නුවරඑළිය ගොල්ෆ් පිටියේ  වසර සිය ගණනක් පැරණි ශාක මරා දමයි

වංචා දූෂණ පරීක්ෂණ  යටපත් කරන්න  විපක්ෂය උත්සාහ කරනවා  නියෝජ්‍ය අමාත්‍ය එරංග ගුණසේකර

Recent News

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

ඩුබායි අයි.ඩී ගේ ප්‍රධාන මෙහෙයුම්කරු හෙරොයින් සහ පොලිස් ගිනි අවියක් සමඟ ගල්කිස්සේදී කොටුවේ

ඩුබායි අයි.ඩී ගේ ප්‍රධාන මෙහෙයුම්කරු හෙරොයින් සහ පොලිස් ගිනි අවියක් සමඟ ගල්කිස්සේදී කොටුවේ

17 May 2026
රජිනි කියන්නේ ලාභ දෙයක් නෙවෙයි  තමිල්නාඩු මහ ඇමති ලෙස  විජේ පත්වීම ගැන  රජිනිකාන්ත් මුල්වරට කතා කරයි

රජිනි කියන්නේ ලාභ දෙයක් නෙවෙයි තමිල්නාඩු මහ ඇමති ලෙස විජේ පත්වීම ගැන රජිනිකාන්ත් මුල්වරට කතා කරයි

17 May 2026
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved