• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result

තෙල් හැංගුවොත් බලපත්‍රය අහෝසියි – ඇමැති අමරවීර කියයි

13 March 2020
in දේශීය

ඉන්ධන සැගවීමට උත්සාහ කළහොත් ඉන්ධන අලෙවි බලපත‍්‍රය වහාම අහෝසි කරන්නැයි විදුලි බල හා බලශක්ති අමාත්‍ය මහින්ද අමරවීර මහතා නිළධාරින්ට උපදෙස් ලබා දී තිබේ.

කිසියම් පිරිසක් කෘත්‍රිම ඉන්ධන හිගයක් මවා පෑමට කටයුතු කරමින් සිටින බවත්, මේ වන විට ඇතැම් ඉන්ධන අලෙවිසැල් ඉදිරිපිට වාහන පෝලිම් ඇති බවටත් විදුලි බල හා බලශක්ති අමාත්‍යාංශයට වාර්තා වී ඇත.

නමුත් මේ වන විට දිවයිනේ කිසිදු ඉන්ධන හිගයක් නොමැති අතර අති විශාල ඉන්ධන තොග ලංකා ඛණිජ තෙල් නීතිගත සංස්ථාව සතුව පවති. කිසියම් අයෙක් ඉන්ධන සගවා තබා ගනිමින්, ඉන්ධන හිගයක් මවා පෑමට කටයුතු කරන්නේනම් ඔවුන්ගේ ඉන්ධන බලපත‍්‍රය වහාම අහෝසි කරන ලෙස විෂයභාර අමාත්‍ය මහින්ද අමරවීර මහතා අමාත්‍යාංශයේ නිළධාරින්ට උපදෙස් දුන්නේය.

එමෙන්ම ඉන්ධන හිගයක් පිළිබදව අනවශ්‍ය බියක් ඇති කර නොගන්නා ලෙසත් කිසිදු හිගයකින් තොරව ඉන්ධන ලබා දීමට අවශ්‍ය තොග ලංකා ඛණිජ තෙල් සංස්ථාව සතුව පවති බව අමාත්‍යවරයා කියා සිටියේය.

 

දිලිනි සමන්මලි

Post Views: 9
Previous Post

කුඩා රටක් සංවර්ධනය කළ හැකි මග සොයන්නැයි ජනපති පර්යේෂකයන්ට කියයි

Next Post

වහාම පාර්ලිමේන්තුව කැඳවන්නැයි – සජිත් ඉල්ලයි

editor

editor

Next Post

වහාම පාර්ලිමේන්තුව කැඳවන්නැයි - සජිත් ඉල්ලයි

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved