27 April 2024
#දේශීය

තේ, පොල්, රබර්, කුරුදු ඇතුළු වැවිලිබෝග පවත්වා යෑමට ඉඩක්

තේ, පොල්, රබර්, කුරුදු ඇතුළු වැවිලිබෝග හා අපනයන කෘෂි බෝග සම්බන්ධ කර්මාන්ත පවත්වාගෙන යාමට අවස්ථාව ලබා දී ඇති බව වැවිලි කර්මාන්ත සහ අපනයන කෘෂිකර්ම අමාත්‍ය වෛද්‍ය රමේෂ් පතිරණ මහතා පවසයි.

අමාත්‍යවරයා මේ බව පැවුසවේ කැබිනට් තීරණ දැනුම් දීමේ සම්බන්ධයෙන් පැවැති මාධ්‍ය හමුවට එක්වෙමින්. එහිදී අමාත්‍යවරයා කියා සිටියේ තේ වැනි දේ කොරෝනා වෛරස්රෝගියාගේ ප්‍රතිශක්තිකරණයට ඉහළ මට්ටමක පවතිනු ඇති බවයි.

එසේම රටේ අපනයන බෝග නිෂ්පාදනය කඩා වැටීමට ඉඩ නොදිය යුතු අතර එය රඳවා තබා ගැනීම සඳහා අවශ්‍ය කටයුතු කර ඇති බව අමාත්‍යවරයා වැඩිදුරටත් කියා සිටියේය.

 

දිලිනි සමන්මලි

Leave a comment

Your email address will not be published. Required fields are marked *