3 May 2024
#දේශීය #පුවත්

දයාසිරිගේ මානුෂිය ජනතා සන්ධානයේ ගාලු දිසා සමුළුව හෙට

පාර්ලිමේන්තු මන්ත්‍රී දයාසිරි ජයසේකර මහතාගේ මානුෂීය ජනතා සන්ධානයේ ප්‍රධාන කාර්යාලය ඊයේ (19) කිරුලපනදී විවෘත කෙරිණ.

එම සන්ධානයේ ගාලු දිසා සමුළුව හෙට (22) ගාල්ල ආරාධනා හෝටලේ පස්වරු 3 පැවැත්වීමට නියමිතයි.

Leave a comment

Your email address will not be published. Required fields are marked *