• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result

“දේශපාලනඥයින් පාසල්වලට ගෙන්වා ගැනීම නතර කරන්න”- අග්‍රාමාත්‍ය හරිනි කියයි

27 September 2024
in දේශීය, පුවත්
“දේශපාලනඥයින් පාසල්වලට ගෙන්වා ගැනීම නතර කරන්න”- අග්‍රාමාත්‍ය හරිනි කියයි

මහජන නියෝජිතයින් පාසල් උත්සවවලට ගෙන්වා ගැනීම නතර කරන ලෙස අග්‍රාමාත්‍ය හරිනි අමරසූරිය අධ්‍යාපන අමාත්‍යාංශයේ නිලධාරීන්ට උපදෙස් දී තිබේ.

ඇය මේ බව සඳහන් කර ඇත්තේ, ඊයේ (සැප්. 26) අධ්‍යාපන අමාත්‍යාංශයේ නිලධාරීන් සමග පැවති සාකච්ඡාවේදී ය.

එමෙන් ම, ශිෂ්‍යත්ව ප්‍රශ්නපත්‍ර පිටවීම හේතුවෙන් දරුවන්ට සිදුවූ අසාධාරණයට වහා ම සාධාරණය ඉටුවිය යුතු බව අග්‍රාමාත්‍යවරිය සඳහන් කර තිබේ.

ඇය වැඩිදුරට ත් සඳහන් කර ඇත්තේ, පිට වූ ප්‍රශ්න පිළිබඳ පූර්ණ විමර්ශන වාර්තාවක් ස්වාධීන විශේෂඥයින්ගේ දායකත්වයෙන් සිදු කරන ලෙස ය.

අධ්‍යාපන අමාත්‍යාංශය සහ විභාග දෙපාර්තමේන්තුව සම්බන්ධයෙන් ජනතාව තුළ ඇතිවී තිබෙන අවිශ්වාසය නැති කිරීමට අදාළ ආයතන කටයුතු කළ යුතු බව ත් විශේෂයෙන් විභාග පැවැත්වීම හා ප්‍රතිඵල ලබාදීම කඩිනම් කළ යුතු බව ත් අග්‍රාමාත්‍යවරිය සඳහන් කර තිබේ.

Post Views: 16
Previous Post

මහ ඡන්දයේදී දෙමළ මුස්ලිම් පක්ෂ එක්ව තරග කිරීමේ සූදානමක්!

Next Post

ගුවන් මගීන්ගේ භාණ්ඩ සොරා ගත්තේ යැයි ගුවන් තොටුපළේ සේවකයෙකු අත්අඩංගුවට

Editor TTV News

Editor TTV News

Next Post
ගුවන් මගීන්ගේ භාණ්ඩ සොරා ගත්තේ යැයි ගුවන් තොටුපළේ සේවකයෙකු අත්අඩංගුවට

ගුවන් මගීන්ගේ භාණ්ඩ සොරා ගත්තේ යැයි ගුවන් තොටුපළේ සේවකයෙකු අත්අඩංගුවට

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved