27 April 2024
#දේශීය

දේශීය ආදායම් කොමසාරිස් ජනරාල් ලෙස සී.ජේ.පී. සිරිවර්ධන මහතා පත් කෙරේ

නව දේශීය ආදායම් කොමසාරිස් ජනරාල් ලෙස ශ්‍රී ලංකා මහ බැංකුවේ නියෝජ්‍ය අධිපති සී.ජේ.පී. සිරිවර්ධන මහතා පත් කෙරේ. ශ්‍රී ලංකා මහ බැංකුවේ නියෝජ්‍ය අධිපති සී.ජේ.පී. සිරිවර්ධන මහතා දේශීය ආදායම් දෙපාර්තමේන්තුවේ නව කොමසාරිස් ජනරාල්වරයා ලෙස අමාත්‍ය මණ්ඩලය විසින් පත් කරනු ලැබ ඇත.

ශ්‍රී ලංකා මහ බැංකුවේ වසර 32කට වැඩි අත්දැකීම් ඇති පළපුරුදු නිලධාරියකු වන ඒ මහතා මුදල් හා ජනමාධ්‍ය අමාත්‍ය මංගල සමරවීර මහතාගේ නිර්දේශයක් මත මෙම නව තනතුරට පත් කරනු ලැබ ඇත

Leave a comment

Your email address will not be published. Required fields are marked *