• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් දේශීය

ධුරයෙන් නික්ම යන ඉන්දීය නියෝජ්‍ය මහ කොමසාරිස් සහ කථානායකවරයා අතර විශේෂ හමුවක්

3 June 2026
in දේශීය, පුවත්
ධුරයෙන් නික්ම යන  ඉන්දීය නියෝජ්‍ය මහ කොමසාරිස් සහ  කථානායකවරයා අතර විශේෂ හමුවක්
0
SHARES
1
VIEWS
Share on FacebookShare on Twitter
සිය සේවා කාලය අවසන් කර ධුරයෙන් නික්ම යන ශ්‍රී ලංකාවේ ඉන්දීය නියෝජ්‍ය මහ කොමසාරිස් සත්‍යාංජල් පාණ්ඩේ මහතා සහ කථානායක ජගත් වික්‍රමරත්න මහතා අතර සමුගැනීමේ නිල හමුවක් පසුගියදා (01) පාර්ලිමේන්තු සංකීර්ණයේදී පවත්වා ඇත. මෙම අවස්ථාව සඳහා පාර්ලිමේන්තුවේ මහලේකම් කුෂානි රෝහණදීර මහත්මිය ද එක්ව සිටියාය.
දෙරට අතර පවතින සුහද පාර්ලිමේන්තු සබඳතා සහ දිගුකාලීන මිත්‍රත්වය ශක්තිමත් කිරීමට ලබා දුන් සහයෝගය සම්බන්ධයෙන් නියෝජ්‍ය මහ කොමසාරිස්වරයා කථානායකවරයා වෙත කෘතඥතාව පළ කළේය. ව්‍යවස්ථාදායකයන් අතර සම්බන්ධතා වර්ධනය කිරීමට ලබා දුන් සහාය වෙනුවෙන් පාර්ලිමේන්තු මහලේකම්වරියට සහ කාර්ය මණ්ඩලයට ද ඔහු ස්තුතිය පුද කළේය. ශ්‍රී ලංකාවට අසීරු අවස්ථාවන්හිදී ඉන්දීය රජය සහ ජනතාව ලබා දුන් සහාය වෙනුවෙන් කථානායකවරයා සිය ස්තුතිය පළ කළ අතර, විශේෂයෙන්ම මෑතකදී බලපෑ ‘දිත්වා’ සුළි කුණාටු ආපදාවේදී සහ මැදපෙරදිග අර්බුදකාරී තත්ත්වය හමුවේ ඉන්දියාව ලබා දුන් අඛණ්ඩ සහයෝගය ඔහු ඇගයීමට ලක් කළේය. මීට අමතරව, පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ සහ කාර්ය මණ්ඩලයේ ප්‍රගතිය වෙනුවෙන් ඉන්දියාව ලබාදෙන ධාරිතා සංවර්ධන හා පුහුණු වැඩසටහන් පිළිබඳව ද කථානායකවරයා සිය කෘතඥතාව පළ කළේය.
Post Views: 7
Previous Post

බස් ගාස්තු හෝ ඉන්ධන සහනාධාර ඉල්ලා ප්‍රවාහන අමාත්‍යවරයා හමුවීමට තීරණය කෙරේ

Next Post

මොජ්තාබා කමේනි අමෙරිකාව සමඟ සාකච්ඡා කිරීමට කැමැත්තෙන්

Editor TTV News

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

8 July 2025
ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

15 August 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
The blog was launched asresult organizing

The inbound marketing methodology method of drawing the right

onprofit organization that seeks provide inform

the blog include climate politics, lgbq issue,

අද දිනයේ දිවයිනේ  වැඩිම උෂ්ණත්වය ත්‍රිකුණාමලයෙන්  සෙල්සියස් අංශක 39.9ක්  ලෙස සටහන් වෙයි

25 July 2026
බෙල්ලන්විල ප්‍රදේශයේදී සිදු වූ  වෙඩි තැබීමකින්  අයෙකු තුවාල ලබයි

භාවිතය අඩුයි වියදම කෝටි 3.5ක්! ජනපති මන්දිර ගැන විගණනයෙන් හෙළිදරව්වක්

දඹුල්ලේ සිදු වූ  මාරක රිය අනතුරකින්  කාන්තාවක් ජීවිතක්ෂයට

Recent News

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

අද දිනයේ දිවයිනේ  වැඩිම උෂ්ණත්වය ත්‍රිකුණාමලයෙන්  සෙල්සියස් අංශක 39.9ක්  ලෙස සටහන් වෙයි

අද දිනයේ දිවයිනේ වැඩිම උෂ්ණත්වය ත්‍රිකුණාමලයෙන් සෙල්සියස් අංශක 39.9ක් ලෙස සටහන් වෙයි

25 July 2026
බෙල්ලන්විල ප්‍රදේශයේදී සිදු වූ  වෙඩි තැබීමකින්  අයෙකු තුවාල ලබයි

බෙල්ලන්විල ප්‍රදේශයේදී සිදු වූ වෙඩි තැබීමකින් අයෙකු තුවාල ලබයි

25 July 2026
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved