මැදපෙරදිග යුදමය තත්ත්වය සම්බන්ධයෙන් ඉරාන උත්තරීතර නායක මොජ්තාබා කමේනි මහතා අමෙරිකාව සමඟ සාකච්ඡා කිරීමට කැමැත්තෙන් පසුවන බව අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් ප්‍රකාශ කර ඇත.
යූ ටියුබ් ඔස්සේ විකාශය වූ සම්මුඛ සාකච්ඡාවකට එක්වෙමින් ජනාධිපතිවරයා වැඩිදුරටත් සඳහන් කළේ ඉරානය විසින් තමන් සන්තකයේ පවතින න්‍යෂ්ටික අවි හෝ අලුතින් න්‍යෂ්ටික අවි නිපදවීමට කටයුතු නොකිරීමට එකඟතාව පළ කර ඇති බවයි.














