27 April 2024
#දේශීය

නව අග්‍රාමාත්‍ය ලේකම් ගාමිණි සෙනරත් ….

අග්‍රාමාත්‍යවරයා ලෙස මහින්ද රාජපක්ෂ මහතා අද (21) දිවුරුම් දීමට නියමිත අතර අග්‍රාමාත්‍ය ලේකම්වරයා ලෙස ගාමීණි සෙනරත් මහතා පත්කරන බව විශ්වාස කටයුතු ආරංචි මාර්ග සඳහන් කරයි.

එම තනතුර ගාමිණි සෙනරත් මහතා හට භාර ගන්නා ලෙස විවිධ පාර්ශවයන් විසින් ඉල්ලීම් කර තිබේ.

එසේම පසුගිය මහින්ද රාජපක්ෂ ආණ්ඩුවේ ඔහුගේ කාර්ය මණ්ඩල ප්‍රධානියා ලෙස ගාමිණි සෙනරත් මහතා කටයුතු කළ අතර හෙතෙම මහින්ද රාජපක්ෂ මහතාගේ සමීපතම සහ විශ්වාසවන්තම නිලධාරියෙකි.

 

දිලිනි සමන්මලි 

 

Leave a comment

Your email address will not be published. Required fields are marked *