27 April 2024
#දේශීය

නාමල් තවම බබෙක් – ඩිලාන් කියයි

පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා තවමත් බබෙක් බව හිටපු අමාත්‍ය ඩිලාන් පෙරේරා මහතා පවසයි. අද (06) පැවැති මාධ්‍ය හමුවක් අමතමින් ඒ මහතා කියා සිටියේ නාමල් රාජපක්ෂ තවමත් දේශපාලනිකව පරිණත වී නොමැති බවයි.

පසුගිය 05 වනදා රැළිය සංවිධානය කළේ තරුණ පිරිසක් බවත් එහි යම් අඩුපාඩු තිබෙන බව ඔහු පැහැදිලි කළේය.නාමල් වයසින් තවමත් බබෙක්. නමුත් දුමින්ද දිසානායකගේ දේශපාලන ගත්තහ නාමල්ට වඩා ජ්‍යෙෂ්ඨ බව ඔහු අනාවරණ කළේය. නමුත් දුමින්ද ළදරුවෙක් වගේ හැසිරෙන්නේ. නාමල් දේශපාලනය ඉදිරියේදී හදා ගත යුතු බව ඩිලාන් පෙරේරා මහතා වැඩිදුරටත් කියා සිටියේය.

Leave a comment

Your email address will not be published. Required fields are marked *