27 April 2024
#දේශීය

නාමල් සහ අමිත්ව අත්අඩංගුවට

දුෂණ විරෝධී බලකායේ මෙහෙයුම් අධ්‍යක්ෂ නාමල් කුමාර සහ මහ සොහොන් බලකායේ අමිත් වීරසිංහ යන පුද්ගලයින් දෙදෙනා අත්අඩංගුවට ගෙන ඇති බව පොලීසිය පවසයි.

අද (14) පෙරවරුවේ මෙම පුද්ගලයින් දෙදෙනා අත්අඩංගුවට ගත් බව පොලිසිය පවසයි. පසුගිය දින ප්‍රදේශ කිහිපයක සිදුවූ කලහකාරී සහ නොසන්සුන්කාරී සිද්ධීන් සම්බන්ධයෙන් ප්‍රශ්න කිරීම සඳහා අදාළ පුද්ගලයින් දෙදෙනා අත්අඩංගුවට ගෙන ඇති බව වාර්තා වේ.

Leave a comment

Your email address will not be published. Required fields are marked *