27 April 2024
#දේශීය

නීතිවිරෝධී ලෙස තබාගෙන ඇති කඩු, කිනිසි, උල්පිහි පොලීසියට භාර දෙන්න

නීතිවිරෝධී ලෙස ළඟ තබා සිටින කඩු, කිනිසි සහ උල් පිහි අද (04) දින සහ හෙට (05) දිනය තුල ළඟම ඇති පොලිස් ස්ථානය වෙත භාර දෙන්න ලෙස පොලිසිය දන්වයි. පොලිස් මාධ්‍ය ප්‍රකාශක පොලිස් අධිකාරි රුවන් ගුණසේකර කොළඹ අද පැවති මාධ්‍ය හමුවකදී සඳහන් කළේ නීත්‍යානුකූල හේතුවක් ඉදිරිපත් කළ හැකි පිහි සම්බන්ධයෙන් මෙය අදාළ නොවන බවයි.

මීට අදාළ උපදෙස් මේ වනවිටත් පොලිස් ස්ථාන වෙත යොමුකර ඇති බව ගුණසේකර මහතා වැඩිදුරටත් ජනතාවට දන්වා සිටි.

Leave a comment

Your email address will not be published. Required fields are marked *