• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් දේශීය

පක්ෂ මාරු පනතට නාමල් රාජපක්ෂගෙන් පූර්ණ සහය

1 June 2026
in දේශීය, පුවත්
පක්ෂ මාරු පනතට  නාමල් රාජපක්ෂගෙන්  පූර්ණ සහය
0
SHARES
1
VIEWS
Share on FacebookShare on Twitter
පක්ෂ මාරු කළහොත් මන්ත්‍රී ධුරය අහෝසි කෙරෙන පනත පාර්ලිමේන්තුවට ගෙන ඒම ඉතා හොඳ කරුණක් බවත්, ඒ සඳහා තම පූර්ණ සහය ලබා දෙන බවත් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජාතික සංවිධායක, පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා පවසයි. පාතහේවාහැට මාරස්සන දමුණුගොල්ල ශ්‍රී සුධර්මාරාම විහාරස්ථානයේ උත්සව අවස්ථාවකට සහභාගි වීමෙන් අනතුරුව මාධ්‍ය හමුවේ අදහස් දක්වමින් ඒ මහතා මේ බව සඳහන් කළේය.
ජනතාව මන්ත්‍රීවරයෙකු පාර්ලිමේන්තුවට තෝරා පත් කර යවන්නේ අදාළ පක්ෂය සහ එහි නායකයා කෙරෙහි විශ්වාසය තබා බැවින්, නායකයා කෙරෙහි අවිශ්වාසයක් ඇති වූ පමණින් පක්ෂය මාරු කිරීම සාධාරණ නොවන බව රාජපක්ෂ මහතා පෙන්වා දෙයි. තවද, මෙම පනත ගෙන ඒම අනිවාර්යයෙන්ම සිදුවිය යුතු බවත්, ආණ්ඩුව දෙදරමින් පවතින බව දැනෙන වකවානුවක හෝ මාලිමා ආණ්ඩුව මෙම පනත පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන්නේ නම් එය අගය කරන බවත් ඒ මහතා වැඩිදුරටත් කියා සිටියේය.
Post Views: 8
Previous Post

2026 IPL තරගාවලියේ වීරයා වූ වෛභව් සූර්යවංශී වාර්තා බිඳිමින් සම්මාන ත්‍රිත්වයක් දිනාගනී

Next Post

මනම්පිටියේදී ගසකට යටවීමෙන් තිස් හැවිරිදි තරුණයෙකු ජීවිතක්ෂයට

Editor TTV News

Editor TTV News

Next Post
පක්ෂ මාරු පනතට  නාමල් රාජපක්ෂගෙන්  පූර්ණ සහය

මනම්පිටියේදී ගසකට යටවීමෙන් තිස් හැවිරිදි තරුණයෙකු ජීවිතක්ෂයට

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

8 July 2025
ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

15 August 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
The blog was launched asresult organizing

The blog was launched asresult organizing

0
The inbound marketing methodology method of drawing the right

The inbound marketing methodology method of drawing the right

0
onprofit organization that seeks provide inform

onprofit organization that seeks provide inform

0
the blog include climate politics, lgbq issue,

the blog include climate politics, lgbq issue,

0
ඩෙංගු රෝගීන් වෙනුවෙන්  විශේෂිත ආයුර්වේද සායනයක්  බොරැල්ල ජාතික ආයුර්වේද රෝහලේදී  ජූලි 31 සිට

ඩෙංගු රෝගීන් වෙනුවෙන් විශේෂිත ආයුර්වේද සායනයක් බොරැල්ල ජාතික ආයුර්වේද රෝහලේදී ජූලි 31 සිට

25 July 2026
දිල්ලි විරෝධතාව උණුසුම් වෙයි!

දිල්ලි විරෝධතාව උණුසුම් වෙයි!

25 July 2026
චෙම්මනි සුසාන භූමියෙන්  වැහි කබායක් සහිත මළසිරුරක්!  පැරණි ගැටලුව  යළි උණුසුම් වෙයි

චෙම්මනි සුසාන භූමියෙන් වැහි කබායක් සහිත මළසිරුරක්! පැරණි ගැටලුව යළි උණුසුම් වෙයි

25 July 2026
රන් මිල යළි වෙනස් වෙයි!  කැරට් 24 පවුම රු. 392,020යි   කැරට් 22 පවුම රු. 359,132යි

රන් මිල යළි වෙනස් වෙයි! කැරට් 24 පවුම රු. 392,020යි කැරට් 22 පවුම රු. 359,132යි

25 July 2026

Recent News

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

කැන්ඩි රෝයල්ස් කණ්ඩායමේ පිතිකරු විශ්වෙන් හලඹගේ ආබාධයක් හේතුවෙන් LPL තරගාවලියෙන් ඉවතට

කැන්ඩි රෝයල්ස් කණ්ඩායමේ පිතිකරු විශ්වෙන් හලඹගේ ආබාධයක් හේතුවෙන් LPL තරගාවලියෙන් ඉවතට

24 July 2026
නැගෙනහිර නාවික ප්‍රදේශ භාර  නව ආඥාපති ලෙස රියර් අද්මිරාල් බුද්ධික ලියනගමගේ වැඩ භාර ගනී

නැගෙනහිර නාවික ප්‍රදේශ භාර නව ආඥාපති ලෙස රියර් අද්මිරාල් බුද්ධික ලියනගමගේ වැඩ භාර ගනී

24 July 2026
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved