27 April 2024
#විලාසිතා

ප්‍රියංකර රත්නායක තවලම්කාරයෙක් වෙයි

සිනමාව, වේදිකාව, පුංචි තිරය ජයගත් ප්‍රවීන රන්ගන ශිල්පියෙක් වන ප්‍රියන්කර රත්නායක තවලම්කරුවෙක් විදිහට ජීවත් වෙන්න පටන් අරන්ලු. ඒ, මී මුරේ වෙසෙන අවසන් තවලම් කන්ඩායම එක්කලු දැන් සිය පව්ලත් එක්කම ජීවත් වෙන්නේ.

හැබැයි ඒ ඇත්තටම නෙ‍ෙමයි ලගදි තිරගත වීමට නියමිත ෆිල්ම් එකක තමයි ඔහු තවලම් කරුවෙක් විදිහට රංගනයේ යෙදෙන්නේ. ෆිල්ම් එකේ නම ‘සුළඟ අප රැගෙන යාවී’. සිනමා ක්ශේත්‍රයට පා තබන අලුත් අධ්‍යක්ෂකවරයෙකු වන නුවන් ජයතිලකගේ ප්‍රථම සිනමා ආගමනය වන ජ්‍යාත්‍යන්තර සම්මාන වලින් පිදුම් ලැබූ සුළඟ අප රැගෙන යාවී සිනමා පටය ළඟදීම දිවයින පුරා සිනමාහල් වලදී නැරඹීමට ඔබට හැකියාව ලැබෙනවා.

Leave a comment

Your email address will not be published. Required fields are marked *