• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result

පාඨලිව අත්අඩංගුවට ගත්තාට රනිල් විරුද්ධයි

20 December 2019
in දේශීය

හිටපු අමාත්‍ය පාඨලි චම්පික රණවක මහතා අත්අඩංගුවට ගැනීම පිළිගත් ප්‍රජාතන්ත්‍ර හා නෛතික සම්ප්‍රදායට පටහැනි බවත් මේ සම්බන්ධයෙන් එක්සත් ජාතික පෙරමුණේ බලවත් විරෝධය හා කනස්සල්ල පල කරන බව එක්සත් ජාතික පෙරමුණේ නායක රනිල් වික්‍රමසිංහ මහතා පවසයි.

ඒ මහතා නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කර සිටියේ පාඨලි මන්ත්‍රීවරයාව අත්අඩංගුවට ගැනීමේදී අනුගමනය කල යුතු සම්ප්‍රදායන්ද මෙහිදී උල්ලංඝනය කර ඇති බවයි.

එසේම මෙය අවසන් කර ඇති නඩු කටයුත්තක් සම්බන්ධයෙන් සිදු කර ඇති අතර මෙම අත්අඩංගුවට ගැනීම තුළින් සාධාරණ හේතු කිසිවක් ඉදිරිපත් කිරීමට පොලිසිය සමත්ව නොමැති බව වික්‍රමසිංහ මහතා කියා සිටියේය.

එසේම විනය ගරුක රටක් බිහි කිරීමට ප්‍රතිඥා දී බලයට පැමිණී ආණ්ඩුවක් යටතේ සිදුවන මෙම ක්‍රියාවලින් පෙනී යන්නේ දේශපාලන අරමුණු ඉටු කර ගැනීමට නීතිය, විනය හා සම්ප්‍රදායන් උල්ලංඝණය වීමක් බවයි. මේ සම්බන්ධයෙන් එක්සත් ජාතික පෙරමුණේ බලවත් විරෝධය හා කනස්සල්ල පල කරන බව රනිල් වික්‍රමසිංහ මහතා නිකුත් කල නිවේදනයේ වැඩිදුරටත් සඳහන් කර තිබේ.

 

දිලිනි සමන්මලි 

 

Post Views: 17
Previous Post

ඉන්දිය නාවික හමුදාපති මෙරට ආරක්ෂක ලේකම් අතර හමුවක්

Next Post

පළාත් කීපයකට තද වැසි – ජනතාවට අවධානයෙන් සිටින්නැයි දැනුම් දීමක්

editor

editor

Next Post

පළාත් කීපයකට තද වැසි - ජනතාවට අවධානයෙන් සිටින්නැයි දැනුම් දීමක්

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved