27 April 2024
#දේශීය

පාර්ලිමේන්තුවට හෙට එන ලෙස සියළු මන්ත්‍රීවරුන්ට දන්වයි

ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා විසින් නිකුත් කරන ලද 2018 නොවැම්බර් මස 04 දිනැති අංක 2095/50 දරණ ගැසට් නිවේදනයට අනුව හෙට (14) දින පෙරවරු 10 ට පාර්ලිමේන්තුව රැස්වන බව කථානායකවරයා නිවේදනය කරයි.

කථානායක මාධ්‍ය අංශය නිවේදනය කළේ ඒ අනුව සියළුම මන්ත්‍රීවරුන්ට හෙට දින පාර්ලිමේන්තුවේ සභා වාරයට සහභාගී වන ලෙස දන්වා ඇත.

Leave a comment

Your email address will not be published. Required fields are marked *