27 April 2024
#දේශීය

පාර්ලිමේන්තුව රැස් වෙයි…. අදත් මහින්ද පිල සහභාගී නොවෙයි

කථානායක කරූ ජයසූරිය මහතාගේ ප්‍රධානත්වයෙන් අද (05) පෙරවරු 9.30 ට පක්ෂ නායක රැස්වීම පැවැත් වු අතර මහින්ද රාජපක්ෂ පාර්ශවය ඊට සහභාගී නොවිය.මේ අතර පාර්ලිමේන්තු රැස්වීම මේ වන විට ආරම්භ වී ඇති අතර ඊට ද එම පිරිස සහභාගී වෙයි.

 

Leave a comment

Your email address will not be published. Required fields are marked *