• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් විලාසිතා

I‘am Percy Cricket Crazy’ කෘතිය එළිදකී

9 December 2019
in විලාසිතා
0
SHARES
0
VIEWS
Share on FacebookShare on Twitter

මෙරට ක්‍රිකට් ක්‍රීඩාවේ ජ්‍යේෂ්ඨතම දිරි ගන්වන්නා වන පර්සි අබේසේකර මහතා‍ගේ චරිතාපදානය වූ ‘I‘am Percy Cricket Crazy’ කෘතිය එළිදක්වා තිබේ. එහි මුල්පිටපත අනූහයේ ‍ලෝකශූර ක්‍රිකට් නායක පාර්ලිමේන්තු මන්ත්‍රී අර්ජුන රණතුංග මහතාට පිළිගන්වමිනි.

කෘතිය ජනගත කිරීමේ උත්සවය පැවැත්වුණේ බොරැල්ල චාන්ස් ස්පෝර්ට්ස් ප්‍රදර්ශනාගාරයේදී වේ.

පර්සි අබේසේකර දිරිගන්වනකු ලෙස ක්‍රිකට් පිටියට එක් වී මේ වන විට වසර හැටක් ගතව තිබේ. එදා මෙදාතුර ඔහු ලැබූ රසවත් අත්දැකීම් ‘I‘am Percy Cricket Crazy’ කෘතියට පාදක වී ඇත. චෙන්සිල් පෙරේරා රචනා කළ එම කෘතිය දොරට වැඩීමේ උත්සවය Sportsinfo සහ Trimo Media ආයතන විසින් සංවිධානය කෙරිණ. එහි ජනගත කිරීමේ උත්සවයට සහභාගි වෙමින් අනූහයේ ‍ලෝකශූර ක්‍රිකට් නායක අර්ජුන රණතුංග මහතා පැවසුවේ පර්සි අබේසේකර දිරිගන්වන්නකු ලෙසට ක්‍රිකට් පිටියේදී කළ සේවය කිසිදා අමතක නොවන බවයි.

මෙම අවස්ථාවට සිදත් වෙත්තමුනි, රොෂාන් මහානාම, රංගන හේරත්, කුමාර් සංගක්කාර, අරවින්ද ද සිල්වා ඇතුළුව සම්භාවනීය අමුත්තෝ රැසක් එක් වූහ.

 

දිලිනි සමන්මලි 

Post Views: 0
Previous Post

පාර්ලිමේන්තුව කල්දැමීම ප්‍රහේළිකාවක් – කිරිඇල්ල කියයි

Next Post

පාරිසරික තීන්දු ගන්නා විට ගැඹුරින් සිතිය යුතුයි – පාහියංගල ආනන්ද හිමියන් පවසයි

editor

editor

Next Post

පාරිසරික තීන්දු ගන්නා විට ගැඹුරින් සිතිය යුතුයි - පාහියංගල ආනන්ද හිමියන් පවසයි

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
මහින්ද රාජපක්ෂ රෝහල් ගත කරයි? ඇත්ත නැත්ත මෙන්න

මහින්ද රාජපක්ෂ රෝහල් ගත කරයි? ඇත්ත නැත්ත මෙන්න

4 April 2025
අනතුරු අඟවමින් විශේෂ නිවේදනයක් !

අනතුරු අඟවමින් විශේෂ නිවේදනයක් !

4 June 2025
The blog was launched asresult organizing

The blog was launched asresult organizing

0
The inbound marketing methodology method of drawing the right

The inbound marketing methodology method of drawing the right

0
onprofit organization that seeks provide inform

onprofit organization that seeks provide inform

0
the blog include climate politics, lgbq issue,

the blog include climate politics, lgbq issue,

0
අදත් ප්‍රදේශ කිහිපයකට වැස්ස

අදත් ප්‍රදේශ කිහිපයකට වැස්ස

2 July 2025
දැන් දඩේ ගෙවන්නත් ලේසි කරලයි තියෙන්නේ

දැන් දඩේ ගෙවන්නත් ලේසි කරලයි තියෙන්නේ

1 July 2025
මන්ත්‍රී ජගත් විතානගේ හෝටලයේ රහස් සාකච්ඡා (video)

මන්ත්‍රී ජගත් විතානගේ හෝටලයේ රහස් සාකච්ඡා (video)

1 July 2025
සේවකයන්ගේ ශ්‍රමය සූරා අති සුඛෝපභෝගී ජීවිත ගෙවන ජෙෆ් බේසෝස්ගේ මඟුල

සේවකයන්ගේ ශ්‍රමය සූරා අති සුඛෝපභෝගී ජීවිත ගෙවන ජෙෆ් බේසෝස්ගේ මඟුල

1 July 2025

Recent News

අදත් ප්‍රදේශ කිහිපයකට වැස්ස

අදත් ප්‍රදේශ කිහිපයකට වැස්ස

2 July 2025
දැන් දඩේ ගෙවන්නත් ලේසි කරලයි තියෙන්නේ

දැන් දඩේ ගෙවන්නත් ලේසි කරලයි තියෙන්නේ

1 July 2025
මන්ත්‍රී ජගත් විතානගේ හෝටලයේ රහස් සාකච්ඡා (video)

මන්ත්‍රී ජගත් විතානගේ හෝටලයේ රහස් සාකච්ඡා (video)

1 July 2025
සේවකයන්ගේ ශ්‍රමය සූරා අති සුඛෝපභෝගී ජීවිත ගෙවන ජෙෆ් බේසෝස්ගේ මඟුල

සේවකයන්ගේ ශ්‍රමය සූරා අති සුඛෝපභෝගී ජීවිත ගෙවන ජෙෆ් බේසෝස්ගේ මඟුල

1 July 2025
ttvnews.lk

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

අදත් ප්‍රදේශ කිහිපයකට වැස්ස

අදත් ප්‍රදේශ කිහිපයකට වැස්ස

2 July 2025
දැන් දඩේ ගෙවන්නත් ලේසි කරලයි තියෙන්නේ

දැන් දඩේ ගෙවන්නත් ලේසි කරලයි තියෙන්නේ

1 July 2025
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved