27 April 2024
#විනිවිද

පාලකයා තෝරා ගැනීමේදී ජනතාවට නිසි අවබෝධයක් තිබිය යුතුයි – නීතිඥ ශ්‍රීමති

නිවැරදි තීන්දු ගන්නා පාලකයින් පත් කිරීමට ජනතාව කටයුතු කල යුතු බව නීතිඥ ශ්‍රීමති රාජගුරු මහත්මිය පවසයි.  TTvnews.lk වෙබ් අඩවියේ විනිවිද වැඩසටහනට එක්වෙමින් නීතිඥ ශ්‍රීමති රාජගුරු මහත්මිය කියා සිටියේ නීතියට දේශපාලනය රිංගුවොත් නීතිය නිසි ලෙස ක්‍රියාත්මක කල නොහැකි බවයි.

එම සංවාදය සම්පුර්ණයෙන් පහත අපගේ Youtube Channel ඔස්සේ නැරඹිය හැකිය.

 

මෙතනින් 

 

Leave a comment

Your email address will not be published. Required fields are marked *