27 April 2024
#දේශීය

පාසල්වල ප්‍රාථමික අංශ අද සිට ඇරඹේ

රජයේ පාසල්වල ප්‍රාථමික අංශය දෙවන වාරය අදින් (13) ආරම්භ වේ. දෙවන පාසල්වාරය සඳහා 06 ශ්‍රේණියේ සිට 13 ශ්‍රේණිය දක්වා පංතිවල අධ්‍යයන කටයුතු පසුගිය 06 වැනිදා ආරම්භ කෙරිණ.

ආරක්ෂ පියවරක් ලෙස පළමු ශ්‍රේණියේ සිට 5 ශ්‍රේණිය දක්වා පාසල් අද දින විවෘත කිරිමට අධ්‍යාපන අමාත්‍යාංශය පසුගිය 05 වනදා තීරණය කළේය. ඒ අනුව සියලු පාසල්වල ආරක්ෂාව සඳහා නිසි වැඩපිළිවෙලක් මේ වනවිට ක්‍රියාත්මක කර ඇති බව අධ්‍යාපන අමාත්‍යංශය පවසයි.

Leave a comment

Your email address will not be published. Required fields are marked *