• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් දේශීය

පාස්කු ප්‍රහාරයට වසර 7යි

රට පුරා විශේෂ ආගමික සැමරුම්

21 April 2026
in දේශීය, පුවත්
පාස්කු ප්‍රහාරයට වසර 7යි
0
SHARES
0
VIEWS
Share on FacebookShare on Twitter
ප්‍රධාන සැමරුම් උත්සවය කොළඹ කොච්චිකඩේ ශාන්ත අන්තෝනි දේවස්ථානයේදී අගරදගුරු මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන්ගේ ප්‍රධානත්වයෙන් පැවැත්වෙන අතර ඒ සඳහා ආගමික නායකයන්, තානාපතිවරුන් සහ වින්දිත පවුල්වල සාමාජිකයන් සහභාගී වීමට නියමිතය. අද පෙරවරු 8.45ට දිවයිනේ සියලු දේවස්ථානවල මළවුන්ගේ සීනුව නාද කරමින් විනාඩි දෙකක නිශ්ශබ්දතාවයක් පවත්වා අනතුරුව ඉටිපන්දම් හෝ පහන් දල්වා වින්දිතයන් සිහිපත් කිරීමට කටයුතු යොදා ඇත.
මීට අමතරව කටුවාපිටිය ශාන්ත සෙබස්තියන් දේවස්ථානයේදී ද විශේෂ දිව්‍ය පූජාවන් පැවැත්වෙන අතර පස්වරු 4.00ට මීගමුව මාරි ස්ටෙලා ක්‍රීඩාංගණයේ සිට කටුවාපිටිය දක්වා විශේෂ යාඥා පා ගමනක් ද සංවිධානය කර තිබේ. ප්‍රහාරයෙන් වින්දිත වූවන්ට යුක්තිය ඉටු වන ලෙසත් සත්‍යය හෙළිදරව් වන ලෙසත් යාඥා කරමින් අද දිනය යාඥාවේ සහ නිශ්ශබ්දතාවයේ දිනයක් ලෙස සලකන ලෙස අගරදගුරු හිමිපාණෝ කිතුනු ජනතාවගෙන් ඉල්ලා සිටිති.
ප්‍රහාරය සම්බන්ධයෙන් සිදුකෙරෙන විමර්ශන පිළිබඳව අදහස් දක්වමින් අගරදගුරු හිමිපාණෝ සඳහන් කළේ සැබෑ අපරාධකරුවන් හඳුනා ගැනීමට රජය සහ ආරක්ෂක අංශ විශ්වසනීය විමර්ශනයක් සිදු කරමින් සිටින අවස්ථාවක ඇතැම් පුද්ගලයන් වැරදි මතවාද පතුරවමින් ඊට බාධා කිරීමට උත්සාහ දරන බවයි. මෙම ඛේදවාචකයට පසුබිම් වූ සැබෑ තොරතුරු අනාවරණය කර ගැනීමට සහ වින්දිතයන්ට සාධාරණය ඉටු කර ගැනීමට සමිඳුන්ගේ ආශිර්වාදය අයදින ලෙස උන්වහන්සේ වැඩිදුරටත් අවධාරණය කළහ.
Post Views: 0
Previous Post

රාජ්‍ය බැංකු ත්‍රිත්වයෙන් ඉතිහාසයේ ඉහළම ලාභාංශ වාර්තා වෙයි

Next Post

නව බලශක්ති අමාත්‍යවරයා ලෙස අනුර කරුණාතිලක දිවුරුම් දෙයි

Editor TTV News

Editor TTV News

Next Post
නව බලශක්ති අමාත්‍යවරයා ලෙස  අනුර කරුණාතිලක  දිවුරුම් දෙයි

නව බලශක්ති අමාත්‍යවරයා ලෙස අනුර කරුණාතිලක දිවුරුම් දෙයි

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

8 July 2025
ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

15 August 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
The blog was launched asresult organizing

The blog was launched asresult organizing

0
The inbound marketing methodology method of drawing the right

The inbound marketing methodology method of drawing the right

0
onprofit organization that seeks provide inform

onprofit organization that seeks provide inform

0
the blog include climate politics, lgbq issue,

the blog include climate politics, lgbq issue,

0
ස්වාධීන AI ආකෘති වෙනුවට  අර්ධ සන්නායක ක්ෂේත්‍රය කෙරෙහි  අවධානය යොමු කරන්න

ස්වාධීන AI ආකෘති වෙනුවට අර්ධ සන්නායක ක්ෂේත්‍රය කෙරෙහි අවධානය යොමු කරන්න

21 April 2026
Nvidia Nemotron සංවර්ධක සමුළුව  සෝල් නුවරදී ආරම්භ වෙයි

Nvidia Nemotron සංවර්ධක සමුළුව සෝල් නුවරදී ආරම්භ වෙයි

21 April 2026
ඉන්දීය උප ජනාධිපතිවරයාගේ ශ්‍රී ලංකා සංචාරයේදී කොබෝල්ට් නිධිය සහ  බලශක්ති සහයෝගීතාවය ගැන  විශේෂ අවධානයක්

ඉන්දීය උප ජනාධිපතිවරයාගේ ශ්‍රී ලංකා සංචාරයේදී කොබෝල්ට් නිධිය සහ බලශක්ති සහයෝගීතාවය ගැන විශේෂ අවධානයක්

21 April 2026
රුසියානු අභ්‍යන්තර කටයුතු අමාත්‍යවරයා  උතුරු කොරියාවට පැමිණෙයි

රුසියානු අභ්‍යන්තර කටයුතු අමාත්‍යවරයා උතුරු කොරියාවට පැමිණෙයි

21 April 2026

Recent News

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

රුසියානු අභ්‍යන්තර කටයුතු අමාත්‍යවරයා  උතුරු කොරියාවට පැමිණෙයි

රුසියානු අභ්‍යන්තර කටයුතු අමාත්‍යවරයා උතුරු කොරියාවට පැමිණෙයි

21 April 2026
ඇමෙරිකාවේ බලගතු  A-10 ‘Warthog’ යානාවල සේවා කාලය  2030 දක්වා දීර්ඝ කෙරේ

ඇමෙරිකාවේ බලගතු A-10 ‘Warthog’ යානාවල සේවා කාලය 2030 දක්වා දීර්ඝ කෙරේ

21 April 2026
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved