• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් දේශීය

පිරිමි කුකුළු පැටවුන් 50,000ක් ඇති කිරීම සඳහා කැමැත්තක් දක්වන්නට නොමිලේ බෙදා දෙයි

12 December 2023
in දේශීය
පිරිමි කුකුළු පැටවුන් 50,000ක් ඇති කිරීම සඳහා කැමැත්තක් දක්වන්නට නොමිලේ බෙදා දෙයි
0
SHARES
3
VIEWS
Share on FacebookShare on Twitter

මෙතෙක් ඌරන්ට ආහාර පිණිස යෙදවූ පිරිමි කුකුළු පැටවුන් 50,000ක් මස් පිණිස ඇති කිරීම සඳහා කැමැත්තක් දක්වන පුද්ගලයින් අතර නොමිලයේ බෙදා දුන් බව ජාතික පශු සම්පත් සංවර්ධන මණ්ඩලය පවසයි.

ජාතික පශු සම්පත් සංවර්ධන මණ්ඩලයට අයත් කුකුළු ගොවිපොළවල බිහි කරනු ලබන පිරිමි කුකුළු පැටවුන් කිසිදු ප්‍රයෝජනයකට නොගෙන ඌරු ගොවිපොළවල සිටින ඌරන්ට කෑම සඳහා යොදන බවට කෘෂිකර්ම අමාත්‍යාංශයට තොරතුරු ලැබී තිබිනි.

ජාතික පශු සම්පත් සංවර්ධන මණ්ඩලය හා ජාතික හදබිම අධිකාරිය විසින් පශු සම්පත් සංවර්ධනය සඳහා ගෙන ඇති ක්‍රියාමාර්ග පිළිබඳ ප්‍රගති සමාලෝචන සාකච්ඡාවක් ඊයේ (11) කෘෂිකර්ම හා වැවිලි කර්මාන්ත අමාත්‍ය මහින්ද අමරවීර මහතාගේ ප්‍රධානත්වයෙන් කෘෂිකර්ම අමාත්‍යාංශයේ දී පැවැත්විනි. එහි දී මෙම කරුණු අනාවරණය කරනු ලැබීය.

මෙම සතුන් සතිපතා 5000ක් බැගින් ඒ අන්දමට ඌරු ගොවිපොළවලට ලබා දී ඇති අතර මෙම සතුන් දැනට රැකියා විරහිතව සිටින පුද්ගලයින්ට නොමිලයේ ලබා දී ඔවුන්ගේ දෛනික ආදායම වැඩි කිරීමේ වැඩ පිළිවෙළක් ආරම්භ කිරීමට පියවර ගන්නා ලෙස කෘෂිකර්ම හා වැවිලි කර්මාන්ත අමාත්‍ය මහින්ද අමරවීර මහතා ජාතික පශු සම්පත් සංවර්ධන මණ්ඩලයට උපදෙස් දුන්නේය.

ඒ අනුව මෙතෙක් සතියකට පිරිමි කුකුළු පැටවුන් 5000ක් බැගින් ඌරන්ගේ ආහාරය සඳහා යොදවා තිබු අතර එම සතුන් මස් පිණිස කුකුළු පාලනය සඳහා කැමැති පුද්ගලයින් අතර බෙදා දීමට ජාතික පශු සම්පත් සංවර්ධන මණ්ඩලය පියවර ගත්තේය.

මේ වනවිට පිරිමි කුකුළු පැටවුන් 50,000ක් ජාතික පශු සම්පත් සංවර්ධන මණ්ඩලය විසින් මස් පිණිස සත්ව පාලනයට කැමැත්තක් දක්වන පුද්ගලයින් අතර බෙදා දී ඇති බව එම මණ්ඩලය පවසයි.

මේ අතර ජාතික හදබිම අධිකාරිය විසින් ද බිත්තර නිෂ්පාදනය ඉහළ නැංවීමේ අරමුණින් ගම් කිකිළියන් නොමිලයේ ලබා දීමේ වැඩ පිළිවෙළක් ආරම්භ කර තිබේ. ඒ යටතේ මෙම වසර තුළ ගම් කිකිළියන් 20,000ක් අඩු ආදායම්ලාභී පවුල් අතර බිත්තර කර්මාන්තය ජීවනෝපාය මාර්ග සංවර්ධනය කිරීමේ වැඩ පිළිවෙළක් වශයෙන් බෙදා හැර ඇත. ඒ යටතේ එක් පවුලකට ගම් කිකිළි පැටවුන් 10ක් හා 20ක් වැනි ප්‍රමාණවලින් ලබා දීමට පියවර ගෙන තිබේ.

මේ වනවිට එම වැඩ පිළිවෙළ යටතේ බෙදා දුන් කිකිළියන් ගේ බිත්තර වෙළෙඳපොලට පැමිණෙන අතර එම කර්මාන්තයේ නියැලෙන පුද්ගලයින්හට අමතර ආදායමක් උපයා ගැනීමට ද හැකියාව ලැබී තිබේ.

Post Views: 15
Previous Post

සබරගමුව වෛද්‍ය පීඨයේ වෛද්‍ය සිසුන්ට සායනික පුහුණුව ලබාදීමට ගිවිසුම්ගත වේ

Next Post

මධ්‍යම පළාතේ උපකාර පංති කළ ගුරුවරුන් 51ක් දෙකෙුට වහා ස්ථාන මාරු

editor ttvnews

editor ttvnews

Next Post

මධ්‍යම පළාතේ උපකාර පංති කළ ගුරුවරුන් 51ක් දෙකෙුට වහා ස්ථාන මාරු

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 24k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

8 July 2025
ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

15 August 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
The blog was launched asresult organizing

The blog was launched asresult organizing

0
The inbound marketing methodology method of drawing the right

The inbound marketing methodology method of drawing the right

0
onprofit organization that seeks provide inform

onprofit organization that seeks provide inform

0
the blog include climate politics, lgbq issue,

the blog include climate politics, lgbq issue,

0
අද රන් මිලේ වෙනසක් කැරට් 24 ග්‍රෑම් එක රු. 47,270යි

අද රන් මිලේ වෙනසක් කැරට් 24 ග්‍රෑම් එක රු. 47,270යි

27 September 2026
තම අයිතිවාසිකම් රැකගැනීමට අන්‍යයන්ගේ මානව හිමිකම් නොකඩන සමාජයක් ගොඩනගමු අජිත් රෝහණ කියයි

තම අයිතිවාසිකම් රැකගැනීමට අන්‍යයන්ගේ මානව හිමිකම් නොකඩන සමාජයක් ගොඩනගමු අජිත් රෝහණ කියයි

27 September 2026
2027න් පසු IMF වැඩසටහන අතහැරීම ආර්ථික අගාධයකට යළි ඇද වැටීමක් බව දිනන දකුණ කියයි

2027න් පසු IMF වැඩසටහන අතහැරීම ආර්ථික අගාධයකට යළි ඇද වැටීමක් බව දිනන දකුණ කියයි

27 September 2026
ගාසා බලා ගිය සුමුද් ෆ්ලෝටිලා ක්‍රියාකාරීන්ගේ  සෞඛ්‍ය තත්ත්වය පිරිහෙයි

ගාසා බලා ගිය සුමුද් ෆ්ලෝටිලා ක්‍රියාකාරීන්ගේ සෞඛ්‍ය තත්ත්වය පිරිහෙයි

27 September 2026

Recent News

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

නාමල්ට රු. මිලියන 70ක  අල්ලසක් දුන් බවට චෝදනා ලැබූ  ජානකී ඔක්තෝබර් 6 දක්වා  රිමාන්ඩ්

නාමල්ට රු. මිලියන 70ක අල්ලසක් දුන් බවට චෝදනා ලැබූ ජානකී ඔක්තෝබර් 6 දක්වා රිමාන්ඩ්

24 September 2026
ට්‍රම්ප්ගෙන් ෂීට වොෂින්ටනයේ රාජකීය පිළිගැනීමක්

ට්‍රම්ප්ගෙන් ෂීට වොෂින්ටනයේ රාජකීය පිළිගැනීමක්

24 September 2026
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved