27 April 2024
#දේශීය

පොහොට්ටුවේ නායකත්වයට මහින්දට ….. ජනපති අපේක්ෂකත්වය ගෝඨාභයට

පොදු ජන පෙරමුණේ නායකත්වය විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ මහතා ද එම පක්ෂයේ ජනාධිපති අපේක්ෂකත්වය ගෝඨාභය රාජපක්ෂ මහතා ද අද (11) දිනයේදී නම් කර තිබේ. ඒ පොදු ජන පෙරමුණ විසින් සංවිධානය කරනු ලැබු සමුළුවේදිය.

 

Leave a comment

Your email address will not be published. Required fields are marked *