• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result

බලපත්‍ර නොමැතිව මැණික් ගරමින් සිටි සැකකරුවකු අත්අඩංගුවට

29 July 2019
in දේශීය

බගවන්තාව, කෙසේගමු ඔයෙහි බලපත්‍ර නොමැතිව මැණික් ගරමින් සිටි සැකකරුවෙකු ඊයේ (28) උදැසෑන බගවන්තලාව පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

අත්අඩංගුවට ගත් අවස්ථාවේදී කැණීම් උපකරණ සහිතව සැකකරුව අත්අඩංගුවට ගෙන ඇති අතර ඔහු වයස අවුරුදු 44 ක් වු බගවන්තලාව ප්‍රදේශයේ පදිංචිකරුවෙකි.

සැකකරුව අද (30) දින හැටන් මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් වන ලෙස දන්වා පොලිස් ඇප මත මුදා හැර තිබේ. සිද්ධිය සම්බන්ධයෙන් බගවන්තලාව පොලිසිය වැඩිදුර විමර්ශනය සිදු කරනු ඇත.

Post Views: 6
Previous Post

1952 මෙරට ගෙන්න වු තට්ටු දෙකේ බස්රථය පුනරුත්ථාපනය කර මගී ප්‍රවාහනයට එක් කරයි

Next Post

ජාතික පාසල්වල පවත්නා විදුහල්පති පුරප්පාඩු පිරවීමට පියවර

editor

editor

Next Post

ජාතික පාසල්වල පවත්නා විදුහල්පති පුරප්පාඩු පිරවීමට පියවර

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved