• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් දේශීය

බිලිඳු මරණය සහ වෘත්තීය සමිති ක්‍රියාමාර්ගය අතර සම්බන්ධයක් නෑ

රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය

11 May 2026
in දේශීය, පුවත්
බිලිඳු මරණය සහ  වෘත්තීය සමිති ක්‍රියාමාර්ගය අතර  සම්බන්ධයක් නෑ
0
SHARES
1
VIEWS
Share on FacebookShare on Twitter
ත්‍රිකුණාමලය දිස්ත්‍රික් මහ රෝහලේ දරු ප්‍රසූතියකදී බිලිඳෙකු මියයෑමේ සිද්ධිය සහ රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය (GMOA) ක්‍රියාත්මක කළ වෘත්තීය සමිති ක්‍රියාමාර්ගය අතර කිසිදු සම්බන්ධයක් නොමැති බව එම සංගමය අවධාරණය කරයි. අද (11) කොළඹදී පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවකදී සංගමයේ උප සභාපති, විශේෂඥ වෛද්‍ය චන්දික එපිටකඩුව මහතා මේ බව සඳහන් කළේය.
වෘත්තීය සමිති ක්‍රියාමාර්ගවලදී වෛද්‍යවරුන් කිසිදු විටක හදිසි ප්‍රතිකාර සේවාවලින් ඉවත් නොවන බවත්, ප්‍රසූතිකාගාර සේවාවන් හදිසි ප්‍රතිකාර ගණයට අයත් වන බවත් ඔහු පෙන්වා දුන්නේය. මෙම සිදුවීම මුල් කරගනිමින් යම් පිරිසක් සිතාමතාම සිය සංගමයට චෝදනා එල්ල කිරීමට උත්සාහ කරන බව ද ඔහු වැඩිදුරටත් පැවසීය.
අදාළ වෛද්‍යවරුන් දෙදෙනාගේ වැඩ තහනම් කිරීම පිළිබඳව මෙතෙක් නිල වශයෙන් ලිඛිතව දැනුම් දී නොමැති බව පවසන වෛද්‍ය එපිටකඩුව මහතා, ඔවුන් පෞද්ගලික සේවයේ නිරත වී ඇත්තේ සිය සේවා කාලයෙන් පසුව බව ද සඳහන් කළේය. පසුගිය අප්‍රේල් 09 වනදා සිදුවූ මෙම මරණය සම්බන්ධයෙන් රාජකාරි පැහැර හැරීමේ චෝදනාව මත විශේෂඥ වෛද්‍යවරයෙකුගේ සහ නේවාසික වෛද්‍යවරියකගේ වැඩ තහනම් කිරීමට සෞඛ්‍ය අමාත්‍යාංශය පියවර ගෙන තිබුණි.
Post Views: 3
Previous Post

දකුණු ආසියානු යොවුන් මේස පන්දු ශූරතාවලියේදී දස්කම් පෑ ශ්‍රී ලංකා කණ්ඩායම ක්‍රීඩා අමාත්‍යවරයා හමුවෙති

Next Post

පොලිස් පරීක්ෂක බාලේන්ද්‍රන් ඝාතනයේ යතුරුපැදිකරු අත්අඩංගුවට

Editor TTV News

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

8 July 2025
ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

15 August 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
The blog was launched asresult organizing

The inbound marketing methodology method of drawing the right

onprofit organization that seeks provide inform

the blog include climate politics, lgbq issue,

පරිගණක අපරාධවලට සම්බන්ධ  විදේශිකයින් 54ක්  හික්කඩුවේදී කොටු වෙයි

පරිගණක අපරාධවලට සම්බන්ධ විදේශිකයින් 54ක් හික්කඩුවේදී කොටු වෙයි

11 May 2026
පාස්කු ප්‍රහාරය පිළිබඳ කළ  ප්‍රකාශය ගැන උදය ගම්මන්පිල මහතාගෙන්  පැය 4ක් ප්‍රශ්න කෙරේ

වර්ෂාවත් සමඟ  දැදුරුඔය සහ  රාජාංගනය ජලාශවල වාන් දොරටු විවෘත කෙරේ

12 හැවිරිදි දරුවෙකුට හිංසනයක් වැලිගම ප්‍රදේශයේ  විහාරාධිකාරී හිමිනමක්  අත්අඩංගුවට

Recent News

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

පරිගණක අපරාධවලට සම්බන්ධ  විදේශිකයින් 54ක්  හික්කඩුවේදී කොටු වෙයි

පරිගණක අපරාධවලට සම්බන්ධ විදේශිකයින් 54ක් හික්කඩුවේදී කොටු වෙයි

11 May 2026
පාස්කු ප්‍රහාරය පිළිබඳ කළ  ප්‍රකාශය ගැන උදය ගම්මන්පිල මහතාගෙන්  පැය 4ක් ප්‍රශ්න කෙරේ

පාස්කු ප්‍රහාරය පිළිබඳ කළ ප්‍රකාශය ගැන උදය ගම්මන්පිල මහතාගෙන් පැය 4ක් ප්‍රශ්න කෙරේ

11 May 2026
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved