27 April 2024
#දේශීය

බුද්ධි අංශ මෙහෙයවන්නේ කවුද? ඇමැති කිරිඇල්ල ප්‍රශ්ණ කරයි

මෙරට බුද්ධි අංශය මෙහෙයවන්නේ කවුරුන් විසින් යන්න පිළිබඳවත් ‌ ‌ ‌ ප්‍රහාරය සම්බන්ධයෙන් බුද්ධි අංශ දැන්වත් සිටිය ද රටේ ජනාධිපතිවරයාට ‌ ‌ෙහෝ අග්‍රාමාත්‍යවරයාට දැනුම් දීමක් සිදු නොකලේ මන්දැයි අමාත්‍ය ලක්ෂමන් කිරිඇල්ල මහතා ප්‍රශ්ණ කර සිටි. 

අද පාර්ලමේන්තුවේ හදිසි නිතිය සම්බන්ධයෙන් පැවැත්වෙන විවාදයට එක්වෙමින් අමාත්‍යවරයාා කියා සිටියේ මෙරට බුද්ධි අංශය විසින් රටේ අමාත්‍යවරයෙකුටවත් ‌ මෙම දැනුම් දීම සිදු ‌නොකරන්නේ ඇයි දැයි ප්‍රශ්ණයක් බවයි. පසුගිය රජය ‌යටතේදී ඒවකට හිටපු ජනාධිපතිවරයාට අවශ්‍ය ‌තොරතුරු ලබා දුන්නේ නම් ‌‌මෙම තත්ත්වය සම්බන්ධයෙන් දැනුවත් නොකලේ ඇයි දැයි ප්‍රශ්ණයක් බව අමාත්‍යවරයා අවධාරණය කළේය. 

Leave a comment

Your email address will not be published. Required fields are marked *