27 April 2024
#දේශීය

හදිසි නීති රෙගුලාසි පිළිබඳ විවාදය අදයි

හදිසි නීතියට අදාළ රෙගුලාසි පිළිබඳව නිකුත්වීමට නියමිත ගැසට්පත්‍රය ඊයේ දින (23) පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළ අතර ඒ සම්බන්ධයෙන් අද දින(24) පාර්ලිමේන්තුව කැඳවා පෙරවරු 10 සිට පස්වරු 04.00 දක්වා විවාදයට ගැනීමට නියමිත බව කතානායක කාර්යාලය පවසයි.

රටේ උද්ගතව ඇති වාතාවරණය පිළිබඳව වූ විශේෂ විවාදයක් අද පාර්ලිමේන්තුවේදී පැවැත්වේ. එමෙන්ම බුර්කාව තහනම් කිරීම සඳහා වන යෝජනාවක් එක්සත් ජාතික පක්ෂය අද පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට නියමිත බවද වාර්තා වනවා.

Leave a comment

Your email address will not be published. Required fields are marked *