27 April 2024
#දේශීය #පුවත්

බෙලිඅත්තේ දී සිදු වු වෙඩි තැබිමකින් අපේ ජනබල පක්ෂයේ නායක, සමන් පෙරේරා ඇතුළු සිව් දෙනෙකු මිය යයි

තංගල්ල, බෙලිඅත්ත ප්‍රදේශයේ අද (22) උදෑසන සිදුවු වෙඩිතැබීමෙන් අපේ ජනබල පක්ෂයේ නායක, සමන් පෙරේරා ඇතුළු සිව් දෙනෙකු මිය ගොස් තිබේ.

බෙලිඅත්ත පොලිස් වසමේ කහවත්ත පාලම අසලදී පැය 08. 30 අතර කාලයේ දී සුදු පැහැති ඩිෆෙන්ඩර් රථයක ගමන් කරමින් සිටි පුද්ගලයින් 05 දෙනෙකු ඉලක්ක කර කොළ පැහැති කැබ් රථයකින් පැමිණි පිරිසක් විසින් ගිනි අවියකින් වෙඩි තබා ඇති අතර ඉන් පුද්ගලයින් 04 දෙනෙකු එම ස්ථානයේදී මිය ගොස් ඇති අතර තවත් අයෙකු ප්‍රතිකාර සදහා රෝහල් ගත කිරීමෙන් පසු මියගොස් ඇත.

Leave a comment

Your email address will not be published. Required fields are marked *