• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් දේශීය

භාණ්ඩාගාර නිලධාරියාගේ මරණය ගැන මනෝ විද්‍යාත්මක පශ්චාත් මරණ පරීක්ෂණයක් අවශ්‍යයි

දිනන දකුණ

6 May 2026
in දේශීය, පුවත්
භාණ්ඩාගාර නිලධාරියාගේ මරණය ගැන මනෝ විද්‍යාත්මක පශ්චාත් මරණ පරීක්ෂණයක් අවශ්‍යයි
0
SHARES
2
VIEWS
Share on FacebookShare on Twitter
භාණ්ඩාගාර නිලධාරියෙකු වූ රංග මහතාගේ මරණය සම්බන්ධයෙන් විධිමත් මනෝ විද්‍යාත්මක පශ්චාත් මරණ පරීක්ෂණයක් (Psychological Autopsy) පවත්වන ලෙස “දිනන දකුණ” සංවිධානය බලධාරීන්ගෙන් ඉල්ලා සිටී. රංග මහතාගේ පවුලට සාධාරණය ඉටු කිරීම සහ මෙම මරණය පිටුපස ඇති සැබෑ තත්ත්වය අනාවරණය කර ගැනීම සඳහා ස්වාධීන පරීක්ෂණයක් අවශ්‍ය බව එම සංවිධානය අවධාරණය කරයි.
රජයේ වැදගත් ආයතනයක සේවය කළ නිලධාරියෙකු මෙලෙස මියයාම බරපතළ සැකයකට තුඩු දෙන කරුණක් බව පෙන්වා දෙන ඔවුන්, මරණයට පෙර ඔහු සිටි මානසික තත්ත්වය සහ ඔහුට එල්ල වූ යම් බලපෑම් තිබේද යන්න මෙවැනි පරීක්ෂණයක් මඟින් හෙළි කරගත හැකි බව පවසති. මෙම මරණය සම්බන්ධයෙන් පවත්වන පරීක්ෂණ කිසිදු දේශපාලන හෝ පරිපාලන බලපෑමකින් තොරව අපක්ෂපාතීව සිදුවිය යුතු බව “දිනන දකුණ” සංවිධානය වැඩිදුරටත් සඳහන් කර සිටී.
Post Views: 4
Previous Post

කපිල චන්ද්‍රසේනට ඇප තැබීමට ආ කුලී ඇපකරුවන් දෙදෙනෙකු රක්ෂිත බන්ධනාගාරයට

Next Post

රාජගිරියේදී අත්අඩංගුවට ගත් විදෙස් ජාතිකයන් 120 දෙනා රක්ෂිත බන්ධනාගාරයට

Editor TTV News

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

8 July 2025
ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

15 August 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
The blog was launched asresult organizing

The inbound marketing methodology method of drawing the right

onprofit organization that seeks provide inform

the blog include climate politics, lgbq issue,

අමාත්‍යවරුන්ගේ නම විකුණා  සුළි කුණාටු ආධාර වංචා කළ පුද්ගලයා  රිමාන්ඩ්

අමාත්‍යවරුන්ගේ නම විකුණා සුළි කුණාටු ආධාර වංචා කළ පුද්ගලයා රිමාන්ඩ්

6 May 2026
කලාපීය සාමයේ  බලාපොරොත්තු සමඟ  ලෝක වෙළඳපොළේ බොරතෙල් මිල  ඩොලර් 100න් පහළට

මේ රට මෙහෙයවන්න පුළුවන් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණට  පමණයි

ලාෆ්ස් ගෑස් මිල  අද මධ්‍යම රාත්‍රියේ සිට  ඉහළට

Recent News

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

අමාත්‍යවරුන්ගේ නම විකුණා  සුළි කුණාටු ආධාර වංචා කළ පුද්ගලයා  රිමාන්ඩ්

අමාත්‍යවරුන්ගේ නම විකුණා සුළි කුණාටු ආධාර වංචා කළ පුද්ගලයා රිමාන්ඩ්

6 May 2026
කලාපීය සාමයේ  බලාපොරොත්තු සමඟ  ලෝක වෙළඳපොළේ බොරතෙල් මිල  ඩොලර් 100න් පහළට

කලාපීය සාමයේ බලාපොරොත්තු සමඟ ලෝක වෙළඳපොළේ බොරතෙල් මිල ඩොලර් 100න් පහළට

6 May 2026
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved