• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result

සමඅනුග්‍රහයෙන් ඉවත්වන බව ඇමැති දිනේෂ් මානව හිමිකම් කොමිෂමට දැනුම් දෙයි

26 February 2020
in දේශීය

එක්සත් ජාතින්ගේ මානව හිමිකම් කොමිසමට ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් ඉදිරිපත් වූ යෝජනාවලියේ සමඅනුග්‍රහයෙන් ඉවත්වන බව ශ්‍රී ලංකා විදේශ කටයුතු අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා නිල වශයෙන් මානව හිමිකම් කොමිෂමට දැනුම් දුන්නේය.

අමාත්‍යවරයා මේ බව පැවුසවේ මානව හිමිකම් කවුන්සිලයේ 43 වැනි සැසිවාරයට සහභාගී වී අද (26) දින මානව හිමිකම් කවුන්සිලයේ (HRC) ඉහළ මට්ටමේ අංගය අමතමිනි.

එහිදී 2015 ඔක්තෝබර් මස 30/1 දරන සහ 2017 මාර්තු මස 34/1 දරන පූර්වගාමී යෝජනා සම්මුති ඇතුළත් කොට සකස් කරන ලද, 2019 මාර්තු මස 40/1 දරන ‘ශ්‍රී ලංකාවේ සංහිඳියාව, වගවීම සහ මානව හිමිකම් ප්‍රවර්ධනය කිරීම’ පිළිබඳ යෝජනා සම්මුතිය සඳහා සිය සම අනුග්‍රාහකත්වය ඉල්ලා අස්කර ගැනීමට ශ්‍රී ලංකා රජය ගත් තීරණය පිළිබඳව විධිමත් ලෙස අමාත්‍යවරයා දැනුම් දුන්නේය.

මේ අතර මානව හිමිකම් මහ කොමසාරිස්වරිය විසින් හෙට (27දා) සිදුකරන ශ්‍රී ලංකාව පිළිබඳ වාචික කරුණු ඉදිරිපත් කිරීම්වලට අමාත්‍ය ගුණවර්ධන මහතා ප්‍රතිචාර දැක්වීමට නියමිතව තිබේ.

 

 

දිලිනි සමන්මලි

Post Views: 9
Previous Post

මන්ත්‍රී රන්ජන්ට ඇප ලැබෙයි

Next Post

කොරෝනා මෙරටට එවිද..පෙර සුදානමක් .. !

editor

editor

Next Post

කොරෝනා මෙරටට එවිද..පෙර සුදානමක් .. !

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved