27 April 2024
#2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?

මම හරිම සංවේදී … සැර නම් නෑ – හිරුණිකා ප්‍රේමචන්ද්‍ර

දේශපාලන ගමනට සැමියා වන හිරාන්ගෙන් ලැබෙන සහාය අතිවිශාල බව හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී හිරුණිකා ප්‍රේමචන්ද්‍ර මහත්මිය පවසයි.

ඇය මේ බව පැවසුවේ TTVnews.lk වෙබ් අඩවිය මගින් සිදුකරන 2020 පාර්ලිමේන්තු මැතිවරණය 225 අතරට යන්නේ කවුද? වැඩසටහනට එක්වෙමිනි.

එහිදී ප්‍රේමචන්ද්‍ර මහත්මිය කියා සිටියේ තමාගේ සහකරු තමාගේ ගමන වඩාත් හොඳින් තේරුම් ගත්ත පුද්ගලයෙකු බවයි. එය තමාගේ දේශපාලනයට වඩාත් පහසුවක් බව ඇය අනාවරණ කළාය.

එම වැඩසටහන අපගේ youtube channel ඔස්සේ නැරඹිය හැකිය.

 

මෙතනින් 

Leave a comment

Your email address will not be published. Required fields are marked *