27 April 2024
#දේශීය

මල්වතු පාර්ශවයේ අති පුජ්‍ය අලුත්ගම ශ්‍රී ධම්මානන්ද නා හිමියන් අපවත් වේ

සියම් මහා නිකායේ, මල්වතු පාර්ශවයේ ජ්‍යෙෂ්ඨ කාරක සංඝ සභික අති පුජ්‍ය අලුත්ගම ශ්‍රී ධම්මානන්ද නා හිමියන් අපවත් වී ඇත. අපවත්වන විට උන්වහන්සේ 103 වන විය.

උන්වහන්සේ අද (02) අළුයම මහනුවර මහ රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටියදි අපවත් වු බව උන් වහන්සේගේ ප්‍රධාන ශිෂ්‍ය පූජ්‍ය කැටයාපතනේ පියදස්සි හිමියන් පැවසීය.

උන් වහන්සේගේ ආදාහන පූජ්‍ය උත්සවය සම්බන්ධයෙන් අද සවස රැස්වන ආදාහන කමිටුවෙදි තිරණය කරන බව පූජ්‍ය කැටයාපතනේ පියදස්සි හිමියන් පැවසීය.

Leave a comment

Your email address will not be published. Required fields are marked *