• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result

මහනුවර දුම්රිය, බස්, පෞද්ගලික වාහන නැවතුම් සියල්ල එක තැනකට

16 December 2019
in සංවර්ධන

මහනුවර ඇතිව තිබෙන දැඩි වාහන තදබදයට පිළියමක් ලෙස දුම්රිය, බස් නැවතුම්, පෞද්ගලික වාහන නැවතුම් එක් ස්ථානයකට කේන්ද්‍ර කිරීමට සැලසුමක් කර ඇත.

ඒ සඳහා වු සාකච්ඡාවක් පසුගිය දා (13) මධ්‍යම පළාත් ආණ්ඩුකාර නීතිඥ ලලිත් යු ගමගේ මහතාගේ මුලිකත්වයෙන් සහ ප්‍රවාහන සේවා කළමනාකරණ රාජ්‍ය අමාත්‍ය දිලුම් අමුණුගම මහතාගේ සහභාගීත්වයෙන් මධ්‍යම පළාත් මාර්ග සංවර්ධන අධිකාරී ශ්‍රවණාගාරයේදී පැවැත්විණි.

එහිදී මහනුවර බහු විධි ප්‍රවාහන පර්යන්තය (KMTT) ව්‍යාපෘතියට සමගාමීව මහනුවර නගරය තුල මගී ප්‍රවාහන පහසුකම් සංවර්ධනය කිරීම සම්බන්ධ මාධ්‍ය දැනුවත් කර තිබේ.

මහනුවර ඇතිව තිබෙන දැඩි වාහන තදබදයට පිළියමක් ලෙස දුම්රිය, බස් නැවතුම්, පෞද්ගලික වාහන නැවතුම් එක් ස්ථානයකට කේන්ද්‍ර කරමින් ජනතාවට පහසුවක් සැලසීම සම්බන්ධයෙන් මෙම සාකච්ඡාවේදී අවධානය යොමු කළ අතර, මෙම වැඩසටහන ආරම්භයට පෙර ආණ්ඩුකාරවරයා විසින් මහනුවර බෝගම්බර බහුමාදිලි මගී ප්‍රවාහන පර්යන්තයේ නිරීක්ෂණය කිරීමද සිදුවු අතර, ප්‍රවාහන සංකීර්ණය ඉදිකිරීම ඇතුලු කරුණු පිළිබද සොයා බැලීමක් ද සිදු කෙරිණි.

මධ්‍යම පළාත් මාර්ග සංවර්ධන ,ප්‍රවාහන ,විදුලිබල හා බලශක්ති අමාත්‍යංශයේ ලේකම් ඩබ්.එම්.වික්‍රමරත්න මහතා, මධ්‍යම පළාත් ආණ්ඩුකාර ලේකම් උපාලි රණවක මහතා ඇතුලු මහත්ම මහත්මීන් රැසක් ද මෙම අවස්ථාවට එක් විය.

 දිලිනි සමන්මලි 

Post Views: 11
Previous Post

තිරිඟු පිටි සඳහා තිබු බද්ද අඩු කෙරේ

Next Post

ස්විස් තානාපති සේවිකාව වහාම අත්අඩංගුවට…

editor

editor

Next Post

ස්විස් තානාපති සේවිකාව වහාම අත්අඩංගුවට...

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved