• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result

ස්විස් තානාපති සේවිකාව වහාම අත්අඩංගුවට…

16 December 2019
in දේශීය

ශ්‍රී ලංකාවේ ස්විට්සර්ලන්ත තානාපති කාර්යාලයේ සේවය කරමින් සිටි සේවිකාවක් පැහැරගැනීමට ලක්වීයැයි කියන සිදුවීමට අදාලව වහාම ගතයුතු පියවර පිළිබඳව නීතිපතිවරයා විසින් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව ට නියෝග නිකුත්කර තිබේ.

ඒ අනුව, අදාල නිලධාරිනිය වහාම අත්අඩංගුවට ගෙන අධිකරණය ට ඉදිරිපත් කරන්නැයි නීතිපතිවරයා විසින් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව ට උපදෙස් දුන් බව ආරක්ෂක අමාත්‍යාංශ ආංචි මාර්ග කියයි.

අදාල කාන්තාව, රජය අපකීර්තිය ට පත්කිරීම සහ ව්‍යාජ සාක්ෂි නිර්මාණය කරමින් ආරක්ෂක අංශ නොමග යැවීම යන චෝදනාවන් මත මෙසේ අත්අඩංගුවට ගැනීමට නියම කර තිබේ.

* සටහන : ජනිත් විපුලගුණ

Post Views: 7
Previous Post

මහනුවර දුම්රිය, බස්, පෞද්ගලික වාහන නැවතුම් සියල්ල එක තැනකට

Next Post

හොඳ ප්‍රතිඵල ගන්නහැටි රනිල් කියා දෙයි…

editor

editor

Next Post

හොඳ ප්‍රතිඵල ගන්නහැටි රනිල් කියා දෙයි...

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved