• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result

මහනුවර පරිසර සුරැකින්න ඇමැති ලක්ෂ්මන් පෙරට

30 January 2019
in සංවර්ධන

මහනුවර නගරයේ වායු දුෂණය හා පරිසර දුෂණය අවම කිරීමේ අරමුණින් ඇහැල පැළ සිටුවීමේ වැඩසටහනක් පසුගිය 17 වනදා රාජ්‍ය ව්‍යවසාය කන්ද උඩරට උරුමය සහ මහනුවර සංවර්ධන අමාත්‍ය ලක්ෂ්මන් කිරිඇල්ල මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්විණි.

එහිදී නගරයේ වායු දුෂණය සහ පරිසර දුෂණය දිනෙන් දින පිරිහීම පාලනය කිරීම සදහා රජය විසින් විවිධ ක්‍රියාමාර්ග ඔස්සේ ගත් උත්සහයක් පසුගිය කාලය පුරාවට දැකීම හේතුවෙන් ඒ පිළිබඳ තම අවධානය යොමු කල ලක්ෂ්මන් කිරිඇල්ල මහතා හා මහනුවර නගරාධිපති කේසර සේනානායක මහතා ඉතා වැදගත් තීන්දු තීරණ රැසක් ගැනීමට සමත් විය.

ඉන් පළමු පියවර වශයෙන් රාජ්‍ය ව්‍යවසාය කන්ද උඩරට උරුමය සහ මහනුවර සංවර්ධන අමාත්‍ය ලක්ෂ්මන් කිරිඇල්ල මහතාගේ උපදේශකත්වයෙන් හා මහනුවර නගරය නගරාධිපති කේසර සේනානායක මහතා ප්‍රමුඛ මහානුවර මහා නගර සභාව මෙහෙයවීමෙන් මහනුවර නගරය පුර 2018 සැප්තැම්බර් මාස 17 වන දින ඇහැළ පැළ සිටුවීමේ වැඩසටහනක් ක්‍රියාත්මක කෙරුණි. එමෙන්ම එම වැඩසටහන සදහා සමාජ මාධ්‍ය හා ජනතාවගේ දැඩි ප්‍රසාදයක් දින ගැනීමට ද සමත් විය.

මහනුවර නගරය ආශ්‍රිත කරනු ලබන, මහනුවර නගරයට පිළිලයක් ලෙස පැවතුණ නගරය පුර ප්‍රදර්ශනය කරනු ලබන පොස්ටර් තහනම් කිරීම සදහා ඉතා වැදගත් තීන්දු තීරණ රැසක් ගැනීමට සමත් විය. එම තීන්දු තීරණ ක්‍රියාත්මක කිරීමෙන් මහනුවර නගර සභාව සහ සිවිල් සංවිධාන එකමුතුව නගරය පුර තැන තැන පොස්ටර් සියල්ල ඉවත් කිරීමට කටයුතු සුදානම් කරනු ලැබීය. තවද, ලක්ෂ්මන් කිරිඇල්ල මහතාගේ උපදෙස් මත නගරයේ තෝරාගත් ස්ථාන කිහිපයක දැන්වීම් පුවරු සවි කිරීමට ද මහනුවර නගර සභාව විසින් කටයුතු කරනු ලබන අතර තවදුරටත් තැන තැන පෝස්ටර් දර්ශනය කරන්නන්ට විරුද්ධව නීතිමය ක්‍රියාමාර්ග ගැනීමට මහනුවර මහා නගර සභාව විසින් මේ වන විටත් කටයුතු සම්පදනය කර අවසන්ය.

Post Views: 22
Previous Post

STC ගිය වසරේදී රුපියල් ලක්ෂ 614 ක ලාබයක් උපයයි

Next Post

තවමත් ශ්‍රී ලංකාව පාර්ලිමේන්තුක්‍රමය ලොවට පරමාදර්ශයක්- කථානායක

editor

editor

Next Post

තවමත් ශ්‍රී ලංකාව පාර්ලිමේන්තුක්‍රමය ලොවට පරමාදර්ශයක්- කථානායක

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved